Image

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරු 47කට ස්ථාන මාරු

COLOMBO (SL NEWS 24) – වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 47දෙනෙකු ස්ථාන මාරු කර තිබේ. 

පොලීසිය පැවසුවේ, සේවා අවශ්‍යතා මත එම ස්ථාන මාරුවීම් කළ බවයි.

ඒ සඳහා පොලිස් කොමිසමේ අනුමැතිය ලැබී තිබේ.

TRENDING POST