සජබ – එජාප එකතු වීමට සැරසෙයි.. සජිත් පෙරමුණේ.!
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේග පක්ෂය එකතු කිරීමට සමගි ජන බලවේගයේ නායකයාට අවශ්‍යතාවයක් තිබෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සදහන් කරයි. නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සදහන් කළේ, “එජාපයේ පමණක් නොව සමගි ජන බලවේගයේ අයත් මා සමග මේ දිනවල කතා කරනවා.මේ පක්ෂ දෙක වෙන්වී පලක් නැති බවත් එකතු විය යුතු බවත්…
