දියවන්නාවේ වෙනසකට රජය මුලපුරයි.!
පසුගිය රජය විසින් නිසි ක්‍රමවේදයකින් තොරව පිහිටුවන ලද පාර්ලිමේන්තු කමිටු ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පියවර ගෙන ඇත. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් මේ සඳහා ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, ජනවාරි 31 වැනිදාට පෙර මෙම ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය යෝජනා ඉදිරිපත් කරන ලෙස අදාළ නිලධාරීන්ට දැනුම් දී ඇත. මේ අන්නුව, ආංශික අධීක්ෂණ කාරක සභා සහ පාර්ලිමේන්තු සංසද පිහිටුවීමේ…
