විශේෂ ප්‍රකාශයක් කරමින් ජනපති අනුර පාර්ලිමේන්තුව අමතයි.!

විශේෂ ප්‍රකාශයක් කරමින් ජනපති අනුර පාර්ලිමේන්තුව අමතයි.!

10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිත අතර එහිදී විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිතව ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නව පාර්ලිමේන්තු සැසිවාරයක්ම ආරම්භයේදී නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත. ඒ නව පාර්ලිමේන්තුව ආරම්භ කරන නොවැම්බර් (21) වැනිදා සවස 03.00 ට ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රතිපත්ති…

නව පාලනයට උපරිම සහාය දෙනවා – සජිත්

නව පාලනයට උපරිම සහාය දෙනවා – සජිත්

මෙරට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට සූදානම් බව සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සජිත් ප්‍රේමදාස මහතා ජාතික ජන බලවේගය ලැබූ ජයග්‍රහණයට සුබ පැතුම් එක් කර තිබුණා. එහි දැක්වෙන්නේ මෙරට ජනතාවට දුන් පොරොන්දු මත පිහිටා තම ධුර…

කසාද බඳින්න කලින් පුරුදුවෙන්න යන්නේ නෑ… මන්ත්‍රී වෙන්නත් පළපුරුද්දක් ඕන නෑ…! – මහින්ද දේශප්‍රිය

කසාද බඳින්න කලින් පුරුදුවෙන්න යන්නේ නෑ… මන්ත්‍රී වෙන්නත් පළපුරුද්දක් ඕන නෑ…! – මහින්ද දේශප්‍රිය

එදා මෙදාතුරු කිසිදු ආණ්ඩුවකට හිමි නොවූ බලයක් මාලිමාණ්ඩුවට ලැබී තිබුණ ද බලය දූෂණය කරන අතර අසීමිත බලය අසීමිතව දූෂණය කරන බව ද සිහිපත් කළ යුතු යැයි හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි. එහෙත් වර්තමාන ආණ්ඩුව එම තත්ත්වයට නොවැටෙනු ඇත යන්න ජනතාවගේ බලාපොරොත්තුව බව ද ජවිපෙ මහ ලේකම් එම බලය පරිස්සමින් භාවිත කරන බව ප්‍රකාශ කිරීම…

දිනෙන් දින ජනතා අප්‍රසාදයට පත්වන සජිත් ප්‍රේමදාස.!

දිනෙන් දින ජනතා අප්‍රසාදයට පත්වන සජිත් ප්‍රේමදාස.!

මහ මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්ක නියෝජනය කළ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ලබාගත් ඡන්ද සංඛ්‍යාව සැලකිය යුතු අයුරින් පහත වැටී ඇත. 2020 වසරේ පැවති මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ සජිත් ප්‍රේමදාස ඡන්ද 305,744ක් ලබාගත් අතර 2024 මැතිවරණයේදී ඔහුට ලබාගැනීමට හැකි වූයේ ඡන්ද 145,611ක් පමණි. ඒ අනුව පසුගිය 2020 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයට සාපේක්ෂව ඡන්ද…

සටන කිසිසේත් අත්හරින්නේ නෑ.. මහින්දගෙන් ප්‍රකාශයක්.!

සටන කිසිසේත් අත්හරින්නේ නෑ.. මහින්දගෙන් ප්‍රකාශයක්.!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ 3.14%ක ඡන්ද ප්‍රතිශතයක් සමඟ මේ මැතිවරණයේදී ජාතික ලැයිස්තු ආසනයක් ඇතුළු ආසන 3ක් දිනාගත් බවත්, තමන් සටන අත්හරින තෙක් දේශපාලනයෙන් සමුගන්නේ නැති බවත්ය. තම පක්ෂය බලාපොරොත්තු වූ ප්‍රතිඵල මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලබාගත් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. සටන කිසිසේත් අත්හරින්නේ නැති බවත්,…

රනිල්ගේ පාර්ලිමේන්තු පැමිණීම ගැන තීරණයක්.!

රනිල්ගේ පාර්ලිමේන්තු පැමිණීම ගැන තීරණයක්.!

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ මෙවර මහ මැතිවරණයට තරඟ වැදි හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන සහ හිටපු ඇමති රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේ ජාතික ලයිස්තුව හරහා පත් කිරීමට නියමිත බව වාර්තා වේ. හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන සහ හිටපු ඇමති රවී කරුණානායක මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරයන් හරහා පත් කිරීමට නියමිත බව වාර්තා වේ. නව ප්‍රජාතන්ත්‍රවාදී…

රටම බලාසිටි ගැසට් නිවේදනය නිකුත් කරයි.!

රටම බලාසිටි ගැසට් නිවේදනය නිකුත් කරයි.!

2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මහා ශ්‍රමදානයෙන් පසු කාන්තාවන් 20ක් පාර්ලිමේන්තුවට.!

මහා ශ්‍රමදානයෙන් පසු කාන්තාවන් 20ක් පාර්ලිමේන්තුවට.!

2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති අතර ඉන් වැඩිම පිරිසක් ජාතික ජන බලවේග පක්ෂයෙන් තේරී පත්ව ඇත. ඒ අනුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, සමන්මලී ගුණසිංහ, අම්බිගා සැමුවෙල්, නිලන්ති කොට්ටහච්චිගේ, ඔෂානි උමංගා, සරෝජා පෝල්රිජ්, නිලූෂා ගමගේ, සාගරිකා ආතාවුද, හිරුණි විජේසිංහ, චතුරි ගංගානි, තුෂාරි ජයසිංහ, හසාරා ලියනගේ, දීප්ති වාසලගේ පාර්ලිමේන්තුවට තේරී පත්ව…

තොණ්ඩමන්ගේ දිගම්බරමගේ බලකොටුව අප බිඳහෙළුවා…- මාලිමා මන්ත්‍රීනී

තොණ්ඩමන්ගේ දිගම්බරමගේ බලකොටුව අප බිඳහෙළුවා…- මාලිමා මන්ත්‍රීනී

ඉතිහාසයේ පළමු වරට තොණ්ඩමන්, දිගම්බරම්, රාධාක්‍රිෂ්ණන්ගේ බලකොටුවක් වශයෙන් පැවති නුවරඑලිය දිස්ත්‍රික්කයේ බලය ජාතික ජන බලවේගයට ලබා ගැනිමට මෙවර මහ මැතිවරණයෙන් හැකි වු බව එම පක්ෂයෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරිපත් වු ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවිය පැවසිය. හැටන් නගරයේ පිහිටි පක්ෂ කාර්යාලයේදි ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවිය මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ බැව් පැවසිය. මෙම මාධ්‍ය හමුවේදි අදහස් දැක්වු ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි…

අද කාලගුණ වාර්තාව මෙන්න

අද කාලගුණ වාර්තාව මෙන්න

අද (17) දිනයේ සවස් කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඒ සඳහා හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව.2:00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බවද කාලගුණ…