අද කාලගුණ වාර්තාව මෙන්න

අද කාලගුණ වාර්තාව මෙන්න

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ  පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි. උතුරු සහ නැගෙනහිර පළාත්වලත් ස්ථාන…

සියළු මැතිවරණ දිස්ත්‍රික්කවල මනාප ප්‍රතිඵල සියල්ල මෙන්න

සියළු මැතිවරණ දිස්ත්‍රික්කවල මනාප ප්‍රතිඵල සියල්ල මෙන්න

ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ පාර්ලිමේන්තු මැතිවරණයක වැඩිම මනාප ප්‍රමාණයක් හිමිකරගැනීමට සමත් වූයේ මෙවර ජාතික ජනබලවේග පක්ෂය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයට තරග වැදුණු විජිත හේරත් මහතායි. ඔහු ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 716,715ක්. කොළඹ දිස්ත්‍රික්කයට තරග වැදුණු හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය දෙවෙනියට වැඩිම මනාප හිමිකරගැනීමට සමත් වු අතර ඇය ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 655,289 ක්…

විශේෂ ප්‍රකාශයක් කරමින් ජනපති අනුර පාර්ලිමේන්තුව අමතයි.!

විශේෂ ප්‍රකාශයක් කරමින් ජනපති අනුර පාර්ලිමේන්තුව අමතයි.!

10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිත අතර එහිදී විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිතව ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නව පාර්ලිමේන්තු සැසිවාරයක්ම ආරම්භයේදී නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත. ඒ නව පාර්ලිමේන්තුව ආරම්භ කරන නොවැම්බර් (21) වැනිදා සවස 03.00 ට ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රතිපත්ති…

වතුකරයේ සද්ධන්තයින් පරදා ජය ලැබූ කෙසඟ සිරිලිය අම්බිකා සැමුවෙල්.!

වතුකරයේ සද්ධන්තයින් පරදා ජය ලැබූ කෙසඟ සිරිලිය අම්බිකා සැමුවෙල්.!

වතුකරයේ පීඩිත ජීවිතයෙන් පන්නරය ලැබූ කිට්ණන් සෙල්වරාජ් සහ අම්බිකා සැමුවෙල් මහා මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කර පාර්ලිමේන්තු වරම් හිමිකර ගත්හ. ජාතික ජන බලවේගය දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර 6ක් දිනාගනිමින් ප්‍රබල ජයග්‍රහණයක් සනිටුහන් කිරීමට සමත්විය. ඉතිහාසයේ ප්‍රථම වතාවට වතුකරයේ පීඩිත ජීවිතය තුළින් පන්නරය ලැබූ අපේක්ෂිකාවක සහ අපේක්ෂකයකු මෙවර මහා මැතිවරණයේදී ජයගෙන පාර්ලිමේන්තුවට තේරී පත්වීම සුවිශේෂ සිදුවීමක් ලෙස…

මහින්දානන්දගෙන් ජනතාවට වැදගත් තීරණයක්.!

මහින්දානන්දගෙන් ජනතාවට වැදගත් තීරණයක්.!

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිය දේශපාලන ජීවිතයෙන් සමුගැනීම සනිටුහන් කරයි. වසර 30 ක දේශපාලන සේවයෙන් පසු, ජනමතය අනුව මෙම වැදගත් තීරණය ගත් බව ඔහු පවසයි. හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව අද (16) නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරනු ලැබීය. අලුත්ගමගේ පරම්පරාව වසර 70 කට අධික කාලයක්…

දිගාමඩුල්ල සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය

දිගාමඩුල්ල සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය මෙසේය. ජාතික ජන බලවේගය – 146,313ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය – 46,899සමස්ත ලංකා මහජන කොංග්‍රසය – 33,911ඉලංකෙයි තමිල් අරසු කච්චි – 33,632 ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 4ක් හිමිව ඇති අතර, පිළිවෙළින් අනෙක් පක්ෂ තුන සඳහා එක් අසුන බැගින් හිමිවී ඇත.

බදුල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය

බදුල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය

බදුල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර තිබේ. ජාතික ජන බලවේගය සමන්ත විද්‍යාරත්ත -208,247කිට්නන් සෙල්වරාජ් – 60,041අම්බිකා සැමුවෙල් – 58,201රවින්ද්‍ර බණ්ඩාර – 50,822සුදත් බලගල්ල – 47, 980දිනිඳු හෙන්නායක – 45,902 සමගි ජන බලවේගය නයන වාසලතිලක – 35,518චමින්ද විජේසිරි – 29,791 නව ප්‍රජාත්නත්‍රවාදී පෙරමුණ චාමර සම්පත් 19,359

ගාල්ල මනාප ප්‍රතිඵල

ගාල්ල මනාප ප්‍රතිඵල

ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. ජාතික ජන බලවේගය 1 නලින් හේවගේ – 274,707 2 රත්න ගමගේ – 113,7193 එන්. ප්‍රේමතිලක -82,0584 නිශාන්ත සමරවීර – 76,6775 තිලංක රුක්මාල් – 74,1436 නිශාන්ත පෙරේරා – 71,5497 ටී.කේ. ජයසුන්දර – 58,761 සමගි ජන බලවේගය 1 ගයන්ත කරුණාතිලක – 36,093 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1 චානක සම්පත්…