සවස හෝ රාත්‍රියේ ගිගුරුම් සහිත වැසි

සවස හෝ රාත්‍රියේ ගිගුරුම් සහිත වැසි

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ, මධ්‍යම, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි. බස්නාහිර,…

හොරු ටිකක් එක්ක ලස්සන රටක් හදන්න බෑ.. ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි.! හරිනි අමරසූරිය

හොරු ටිකක් එක්ක ලස්සන රටක් හදන්න බෑ.. ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි.! හරිනි අමරසූරිය

රටේ දේශපාලන බලය අපිට ආභරණයක් නොවන බවත් බලය ලබාගෙන කෑදරකමට එල්ලීලා ඉන්න කිසිම අවශ්‍යතාවක් නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සදහන් කළාය. වත්මන් අන්තර්කාලීන ආණ්ඩුව තුළ විශාල වැඩ කොටසක් ඉටු කළ බවත් නැවතුණු ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කිරීමට හැකි වු බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සදහන් කළාය. හොරු ටිකක් එක්ක පොහොසත් රටක් සකස් කිරීමට හැකියාවක් නැති…

මෙරට සෑම පවුලක්ම රුපියල් ලක්ෂ 48 බැගින් ගෙවිය යුතුයි.!

මෙරට සෑම පවුලක්ම රුපියල් ලක්ෂ 48 බැගින් ගෙවිය යුතුයි.!

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසන්නේ මුදල් අමාත්‍යාංශ සහ මහ බැංකු වාර්තා අනුව ලංකාවේ සාමාන්‍ය පවුලක් වෙනුවෙන් රජය ලබාගෙන ඇති ණය ප්‍රමාණය මේ වසරේ ජූලි මාසය වනවිට ලක්ෂ 48ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. ඔහු පවසන්නේ ඉකුත් වසර පහ සමඟ සංසන්දනය කිරීමේදී ලංකාවේ එක පවුලක් වෙනුවෙන් ගත්…

වෛද්‍ය නිර්දේශ නැතිව රෝගය කියා ෆාමසියෙන් බෙහෙත් අරන් බීම ඉතා භයානකයි.!

වෛද්‍ය නිර්දේශ නැතිව රෝගය කියා ෆාමසියෙන් බෙහෙත් අරන් බීම ඉතා භයානකයි.!

වෛද්‍ය නිර්දේශ නැතිව හිතුමතේට ෆාමසි වලින් බෙහෙත් මිලදී ගෙන භාවිත කිරීම භයානක ප්‍රතිඵල ගෙනදෙන බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දිලිර වේදී දෙපාර්තමේන්තුවේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ප්‍රීමාලි ජයසේකර සදහන් කළාය. ඇතැම් මවුපියන් කුඩා දරුවන්ට කිසියම් අසනීපයක්, එනම් කැස්සක් හෝ වැලදුණු විට කෙළින්ම ෆාමසියට දුවගොස් රෝගය සඳහන් කර ඖෂධ මිලදී ගැනීමට පුරුදුව සිටින බවත් මෙය ඉතා භයානක තත්ත්වයක්…

රනිල් – සජිත් ජනාධිපතිවරණයට ආවට ආයෙ එන්නේ නෑ.!

රනිල් – සජිත් ජනාධිපතිවරණයට ආවට ආයෙ එන්නේ නෑ.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගිය ජනාධිපතිවරණයේදී වවුනියාව දිස්ත්‍රික්කයට පැමිණිය ද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඒ දෙන්නා නොපැමිණෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි. අපේ රට හැම ආකාරයට බෙදී තිබෙන රටක් බවත් එම බෙදීම් වලින් අපේ රට ඉස්සරහාට යන්න බැරි වෙන බවත් ජාතික ජන බලවේග ආණ්ඩුව රටේ බෙදුණු යුගය අවසන්…

ජවිපෙ ජනතාවගෙන් සමාව ගත යුතුයි.!

ජවිපෙ ජනතාවගෙන් සමාව ගත යුතුයි.!

නුවරඑළිය ප්‍රදේශයේ මෙවර මහ මැතිවරණය සඳහා අලියා ලකුණින් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය සඳහා පැවති ජන හමුවකදී රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ වතුකරයේ ජනතාවට පුරවැසිභාවය ලබාදීමට විරුද්ධ වූ ජනතා විමුක්ති පෙරමුණ එම ජනතාවගෙන් දැන්වත් සමාව ගත යුතු බවයි. හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසූවේ එක්සත් ජාතික පක්ෂය මූලික වී වතුකරයේ ජනතාවට එදා පුරවැසිභාවය දෙන විට ජනතා විමුක්ති…

සියලුම ජනතාව ඡන්දය ප්‍රකාශ කරන්න.. කුරුටු ගාන්න එපා.! හිටපු මැකො

සියලුම ජනතාව ඡන්දය ප්‍රකාශ කරන්න.. කුරුටු ගාන්න එපා.! හිටපු මැකො

ඡන්දය ප්‍රකාශ කිරීම ජනතාවගේ මූලික අයිතිවාසිකමක් බැවින් සියලු පුද්ගලයින් ඡන්දය ප්‍රකාශ කිරීම සිදුකල යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සදහන් කරයි. ඡන්දය භාවිත නොකර සිටීමෙන් හෝ එය කුරුටු ගෑමෙන් වැළකී, ඉදිරි මැතිවරණයේදී තම ඡන්දය ලබා දීමට ඡන්දපොළට පැමිණෙන ලෙසද මහින්ද දේශප්‍රිය ඡන්දදායකයින්ගෙන් ඉල්ලීමක් කරයි. ඡන්දය ප්‍රකාශ නොකිරීමෙන් සිදු වන්නේ ඇතැම් පාලකයන්ට අවශ්‍ය වන පරිදි…

රංගේ ආගිය අතක් නෑ.. පක්ෂයෙන් දොට්ට.. තලතා මහ පුටුවට.!

රංගේ ආගිය අතක් නෑ.. පක්ෂයෙන් දොට්ට.. තලතා මහ පුටුවට.!

එක්සත් ජාතික පක්ෂය විනාශ කර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවා හමුවීමට අවස්ථාව නොදී පවුරු බැඳ සිටි පිරිසක් සිටින බවත් ඒ අය මෙවර මැතිවරණයෙන් පරාජයට පත්විය යුතු බවද එජාප මිනුවන්ගොඩ ආසන සංවිධායක ආශු මාරසිංහ සදහන් කරයි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පරාජය පිටුපස සිටින්නේ මෙවර ගෑස් සිලින්ඩරයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින පිරිසක් බවත් ඔළුව උදුම්මාගෙන සිටින අය…

පරණ ආණ්ඩුවල සෙල්ලම් ඉවරයි.. අවසන් දිනය දෙසැම්බර් 01 වැනිදා.! විජිත හේරත්

පරණ ආණ්ඩුවල සෙල්ලම් ඉවරයි.. අවසන් දිනය දෙසැම්බර් 01 වැනිදා.! විජිත හේරත්

දේශපාලන පදනම මත විදේශ සේවය සදහා පත්කර ඇති නිලධාරීන් සියලුම දෙනාට එළඹෙන දෙසැම්බර් (01) වැනිදා වන විට නැවත මෙරටට පැමිණෙන ලෙස දැනුම්දී ඇති බව අමාත්‍ය විජිත හේරත් සදහන් කරයි. තානාපති සේවයෙන් පහළ වෙනත් නිලතල සදහා සෘජුවම මන්ත්‍රිවරුන්ගේ සහ ඇමැතිවරුන්ගේ දරුවන් සහ බිරියන් පත්කර තිබූ බවත් ඉදිරියේදී එවැනි පත්කිරීම් කිසිවක් සිදු නොකරන බවද අමාත්‍ය විජිත හේරත්…

මහ මැතිවරණයෙන් පසුව මීළඟ විපක්ෂ නායක කවුද.?

මහ මැතිවරණයෙන් පසුව මීළඟ විපක්ෂ නායක කවුද.?

පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව හිටපු ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් විශ්‍රාම ගැනීම සහ මහ මැතිවරණයට තරග නොකිරීම නිසා මහ මැතිවරණයෙන් පසුව විපක්ෂ නායක ධුරය හිමිවන්නේ කාටද යන්න දේශපාලන විචාරකයින්ගේ දැඩි කතාබහට ලක්ව ඇත. විපක්ෂයේ දේශපාලන පක්ෂ හා සන්ධාන කැඩී බිඳී ගොස් විපක්ෂයේ බලය දියාරු වී ගොස් ඇති මෙවන් අවස්ථාවක මීළඟ විපක්ෂනායකවරයා කවුරුන් විය හැකිද.? ඔහුට ප්‍රබල විපක්ෂයක්…