පිල්ලෙයාන් රංචුවක් එක්ක පෝලිමට ඇතුළට.!
පිල්ලෙයාන් කරපු කොන්ත්‍රාත් ගැන කියන්න කල් තිබෙන බවත් නොකිය ඉන්න හේතුවක් නැති බවත් එහෙම වුණොත් පිල්ලෙයාන් තනියම නෙමෙයි රංචුවක් එක්ක ඇතුලට යන්න නියමිත බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කළේ, “පිල්ලෙයාන් හම්බෙලා ඇවිල්ලා, දේශප්‍රේමීයා කිවුවා, ජාතික වීරයා කිවුවා, යුද්දෙ අවසාන කාලෙ යුද්දෙ නිමා කරේ පිල්ලෙයාන් කියලත්…