ආරුගම්බේ ප්‍රහාරයේ මොළකරු ට්‍රම්ප් ඝාතනයේ සැකකරුයි.. අමෙරිකාවෙන් නිවේදනයක්.!
අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ඊයේ (09) දින නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, අමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට සැලසුම් කළ ෆර්හාද් ශකේරි නම් පුද්ගලයා ශ්‍රී ලංකාවේදී ඊශ්‍රායල් ජාතිකයින් ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවයි. ජොනත් ලෝඩ්හෝල්ට නම් 36 හැවිරිදි පුද්ගලයෙකු නිව්යෝර්ක් හි ස්ටැටන් දූපතේදී සහ කාර්ලිස්ල් රිවේරා නමැති 49 හැවිරිදි පුද්ගලයෙකු නිව්යොර්ක් නුවර බෘෘක්ලින් හිදී අත්අඩංගුවට ගැනීමත් සමඟ…
