මට ලෙන්ගතු මිනිසුන්ගේ.. වෛරක්කාරයෙක්ව මියැදීම මගේ අපේක්ෂාව නොවේ.! – ජනපති
සිරස TV ආයතනයේ පැවති සටන වැඩසටහනට සහභාගී වූ ජනාධිපති අනුර දිසානායක මහතා නව රජයේ ඉදිරි සැළැසුම් සහ කටයුතු සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය. එහිදී නව රජය සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව ඇති සමාජීය කරුණු සම්බන්ධයෙන්ද සාධනීය පිළිතුරු ලබාදුන් ජනපතිවරයා සියලු තීන්දු තීරණ ගැනීමේදී ජනවරමට අනුකූලව කටයුතු කරනා බවද අවධාරණය කළේය. එමෙන්ම මෙරට ඩිජිටල් ආර්ථිකයක් ගොඩ නැගීම වෙනුවෙන් නව…
