ඉන්ධන මිල අඩු කිරීම ගැන සංස්ථාවෙන් දැනුම්දීමක්.!
ඉන්ධන මිල සූත්‍රයකින් තොරව ක්‍රියාත්මක කළ විට ඉන්ධන මිල දේශපාලන අවශ්‍යතාවය මත තීරණය කරන බවත් ඡන්දයක් එනකොට මිල අඩු කර, නැවතත් වෙනස් කරන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා සදහන් කරයි. ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය හා සම්බන්ධ වෙනත් සමාගම් සමග එළැඹ ඇති ගිවිසුම් නිසා මිල සංශෝධනයේදී ස්වාධීනව තීන්දු ගැනීමට නොහැකි වී ඇති බවද…
