මාලිමාණ්ඩුවට ජාත්‍යන්තර සහය උපරිමයි… ලෝක නායකයන් හමුවෙන්න පෝලිමේ.. ඉල්ලීම් නැතිවම ආධාර ගලයි…! ටිල්වින් සිල්වා
සිය ආණ්ඩුවක් පත්වුවහොත් රටට ජාත්‍යන්තර සහය අහිමි වනු ඇතැයි ඇතැමුන් බොරු බිල්ලන් මැව්ව ද ඉතිහාසයේ වැඩිම ජාත්‍යන්තර සහය ලැබුණු ආණ්ඩුව බවට මාලිමාණ්ඩුව පත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. තානාපති කාර්යාල නියෝජිතයන් වැල නොකැඩි ආණ්ඩුවේ නායකයන් හමු වීමට පැමිණෙන බවත් තවමත් එහි කෙළවරක් නොමැති බවත් ඔහු පෙන්වා දෙයි. දැන් ආණ්ඩුවට ලොව හැම…
