අගමැති හරිනි ව්‍යවස්ථා දන්නෑ.. කියා දීමට දිනේෂ් සූදානම්.!

අගමැති හරිනි ව්‍යවස්ථා දන්නෑ.. කියා දීමට දිනේෂ් සූදානම්.!

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරියට රටේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අවබෝධයක් නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි. රටේ ව්‍යවස්ථා ගැන අවබෝධයක් නැතිනම් ඒ ගැන කියා දීමට තමන් සූදානම් බවත් නැතිනම් දිනේෂ් ගුණවර්ධන හෝ එවීමට සූදානම් බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි. අද්දැකීම් සහිත පළපුරුදු කණ්ඩායමකට හැර ව්‍යවස්ථාව ගැන හෝ දැනුමක් නොමැති මෙවැනි අය සමග රටක් ගෙනයෑමට නොහැකි බවත්…

අද හවසට වැස්ස

අද හවසට වැස්ස

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් අද (31) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඌව, නැගෙනහිර සහඋතුරු-මැදපළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට…

තවත් දීමනාවක් රුපියල් 10,000කින් ඉහළට.!

තවත් දීමනාවක් රුපියල් 10,000කින් ඉහළට.!

රාජ්‍ය වැවිලි සමාගම් විසින් දෙමළ ජනතාවගේ වැදගත්ම උත්සව අවස්ථාවක් වන දීපාවලි වෙනුවෙන් වාර්ෂිකව ලබාදෙන උත්සව දීමනාව රුපියල් 10,000කින් ඉහළ දමා ඇත. දෙමළ කම්කරු ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව පහළ අගයක පැවතීම සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සදහන් කරයි. පසුගිය වර්ෂවල එම මුදල රුපියල් 10,000ක්ව පැවති අතර ඉහළ දැමු මුදලත්…

උසස් පෙළ විභාගය කල් යයිද.? විශේෂ නිවේදනයක්.!

උසස් පෙළ විභාගය කල් යයිද.? විශේෂ නිවේදනයක්.!

පැවැත්වීමට නියමිත 2024 අ.පො.ස උසස් පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩ් අඩවියෙන් පමණක් බාගත කරගන්නා ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර උසස් පෙළ අපේක්ෂක සිසුන්ට දැනුම් දෙයි. 2024 අ.පො.ස උසස් පෙළ නොවැම්බර් (25) වැනිදා සිට දෙසැම්බර් (20) වනදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සුදානම් බවත් උසස් පෙළ විභාගයේ ප්‍රවේශපත්‍ර ඉතා ඉක්මනින් අපේක්ෂකයින් අතට පත්කිරීමට…

පාස්පෝට් පෝලිම් විසදන හැටි ඇමති කියයි.!

පාස්පෝට් පෝලිම් විසදන හැටි ඇමති කියයි.!

පාස්පෝට් ලබාගැනීම සදහා අත්‍යවශ්‍යම අය පමණක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස අමාත්‍ය විජිත හේරත් ජනතාවට දැනුම්දීමක් කරයි. අමාත්‍ය විජිත හේරත් සදහන් කළේ, “ප්‍රමුඛතාවය එක එක්කෙනා අනුව වෙනස් වෙනවා. ඇත්තටම ඒක නිර්ණය කරන්න වෙන්නේ ඇත්තටම මානුෂීය හේතු සහ එය දිහා බලලා. 10,000ක් එන්නේ නෑ. නමුත් 2,000ක් විතර දවසකට ඇවිල්ලා ඉන්නවා. අපි ඒ අයට ක්‍රමවේදයක් හදලා තියෙනවා….

ජොන්ස්ටන්ගේ ප්‍රකාශය බොරුවක්.. සියල්ල හෙළිවෙයි.!

ජොන්ස්ටන්ගේ ප්‍රකාශය බොරුවක්.. සියල්ල හෙළිවෙයි.!

මේ වනවිට වැලිකඩ බන්ධනාගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු බන්ධනාගාරයේ සිට ලිව්වේ යැයි හගවමින් වෙබ් අඩවියක පළවී ඇති ලිපිය ව්‍යාජ ලිපියක් බව මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක සදහන් කරයි. ජොන්ස්ටන් ප්‍රනාන්දු ලිපියක් නිකුත් කර ඇති බවට සදහන් කළද, බන්ධනාගාරයක් තුළ සිටින සැකකරුවකු හෝ සිරකරුවකු යම්කිසි ලිපියක් පිටතට යවන්නේ නම් එය අදාල බන්ධනාගාරයේ…

මොකක්ද දේශපාලනයට මගේ තියන නුසුදුසුකම? – රංජන් රාමනායක

මොකක්ද දේශපාලනයට මගේ තියන නුසුදුසුකම? – රංජන් රාමනායක

ක්‍රියාකාරී දේශපාලනයට හිත හොඳ කලාකරුවන් පැමිණීමේ බිය ඉතිහාසයේ සිට අද වනතෙක් පවතින බව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ නායක රංජන් රාමනායක මහතා පවසනවා. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති එම පක්ෂයේ මංගල මහා සමුළුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. විශිෂ්ඨ කලාකරුවෙකු වන දිවංගත විජය කුමාරතුංග මහතා පිළිබඳ එහිදී සිහිපත් කළ රංජන් රාමනායක මහතා පෙන්වා දුන්නේ කුමාරතුංග…

ගම්මන්පිලගේ සැලැස්ම විජිත හේරත් ප්‍රසිද්ධියේම හෙළි කරයි.!

ගම්මන්පිලගේ සැලැස්ම විජිත හේරත් ප්‍රසිද්ධියේම හෙළි කරයි.!

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවේදී පවසා සිටියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ දෙවැනි පාස්කු හෙළිදරව්ව තුළින් රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන් ඉලක්ක කර ඇති බවට පැහැදිලි වන බවයි. එහිදී මාධ්‍යවේදියෙකු විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ චැනල් 4 නාලිකාවේ වැඩසටහන…

සජබ අපේක්ෂක වෛද්‍ය චමල් සංජීව මුස්ලිම් ජනතාවගෙන් සමාව අයදී.!

සජබ අපේක්ෂක වෛද්‍ය චමල් සංජීව මුස්ලිම් ජනතාවගෙන් සමාව අයදී.!

මෙවර සමගි ජන සන්ධානයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත්වන වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා මෙරට පලස්තීන තානාපති කාර්‍යාලයට පැමිණියේ මේ වනවිට පලස්තීනයේ ඇතිව තිබෙනා යුධමය තත්වය සම්බන්ධයෙන් එරට තානාපතිවරයා සමඟ සාකච්ඡා කිරීමටයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පැවසූවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සමස්ත ලෝකයෙන්ම මෙම…

“ජනාධිපතිවරයා තව කල් ඉන්නකොට ඕක තේරෙයි” – රනිල්

“ජනාධිපතිවරයා තව කල් ඉන්නකොට ඕක තේරෙයි” – රනිල්

IMF සිව්වැනි වාරිකය ගැන මෙතෙක් අවසන් එකඟතාවකට නොපැමිණීම පිළිබඳව ජනාධිපතිවරයා රටට කරුණු හෙළි කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කළේ, “IMF කිසිම ප්‍රශ්නක් තිබුණේ නැහැ අපිට මුදල් තිබුණ නිසා නිල වශයෙන් තීරණය අරගෙන ඒ්කත් අතුළු කළා. ජනාධිපතිවරයා අහනවා මොකද මේ අන්තිම මොහොතෙදි කළේ කියලා. ගණුදෙනු කරනකොට දන්වානේ…