ලේකම් කෙනෙක් හොයාගන්න බැරි ආණ්ඩුවක්.. තාම දුවන්නේ රනිල්ගේ මිනිස්සුන්ගෙන්.! – වසන්ත යාපාබණ්ඩාර

ලේකම් කෙනෙක් හොයාගන්න බැරි ආණ්ඩුවක්.. තාම දුවන්නේ රනිල්ගේ මිනිස්සුන්ගෙන්.! – වසන්ත යාපාබණ්ඩාර

හිටපු පා.ම. නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා ඊයේ (29) උඩුදුම්බර ආසනයේ පෝප්පිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකදී කියා සිටියේ වත්මන් ආණ්ඩුවට මුදල් අමාත්‍යංශය වෙත ලේකම් කෙනෙකු සොයා ගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවයි. වත්මන් ආණ්ඩුවේ කටයුතු කරනා මුදල් අමාත්‍යංශය ලේකම්‍ වරයා සහ මහ බැංකු අධිපතිවරයා යන දෙදෙනාම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් පත් කළ දෙදෙනෙක් බවද ඔහු වැඩිදුරටත් පැවසීය….

ලක්ෂ 50ක වතුර බිල නොගෙවු හිටපු ඇමතිලා.!

ලක්ෂ 50ක වතුර බිල නොගෙවු හිටපු ඇමතිලා.!

පසුගිය වසර අවසානය වනවිටත් අමාත්‍ය නිල නිවාසවලට ලබාදී ඇති ජල සම්බන්ධතා 23කට අද‍ාලව රුපියල් ලක්ෂ 50කට ආසන්න මුදලක් අයකර නොගෙන හිඟව පැවතුණු බව ජාතික විගණන කාර්යාල වාර්තාවක සදහන් කර ඇත. එම මහජන නියෝජිතයන්ගේ පෞද්ගලික නිවාසවල හිග මුදල් සාමාන්‍ය පරිභෝගිකයන් ලෙස සලකා අය කර ගන්නා බවත් හිඟ මුදල් නොගෙවන ස්ථානවල ජල සැපයුම විසන්ධි කරන ලෙස වාණිජ…

වාහන ආනයනය කිරීමට රජය සූදානම්.!

වාහන ආනයනය කිරීමට රජය සූදානම්.!

වාහන ආනයන ක්‍රියාවලිය යම් ක්‍රමවේදයකට අනුව ඉඩ ප්‍රස්ථාව ලබාදීමට රජය තීන්දු කර තිබෙන බව අමාත්‍ය විජිත හේරත් සදහන් කරයි. ඒ සම්බන්ධව මහ බැංකුව ද එකඟතාව පළ කර ඇති බවත් ඉදිරියේදී නිසි ක්‍රමවේදයක් සකස් කර මහජනතාවට දැනුම්දීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සදහන් කරයි. අමාත්‍ය විජිත හේරත් තවදුරටත් සදහන් කළේ, “වාහන ආනයන ක්‍රියාවලිය යම් ක්‍රමවේදයකට අනුව ඉඩ…

අද එළියට යනවද ?  එහෙනම් මේකත් බලන්න

අද එළියට යනවද ? එහෙනම් මේකත් බලන්න

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඌව  සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බවද එහි සඳහන්….

මේ ආණ්ඩුව ණය ගන්න වේගය දැක්කම බය හිතෙනවා… ණය ගන්නව මදිවාට දැන් සල්ලිත් අච්චු ගහනවා… – මනුෂ

මේ ආණ්ඩුව ණය ගන්න වේගය දැක්කම බය හිතෙනවා… ණය ගන්නව මදිවාට දැන් සල්ලිත් අච්චු ගහනවා… – මනුෂ

ණය ගන්නවාට අමතරව මේ ආණ්ඩුව මුදල් අච්චු ගැසීමද පටන් ගෙන ඇතිබව හිටපු අමාත්‍ය මනුෂ නානායකකාර පවසයි. ගාල්ලෙ පැවති ජනහමුවක් ඇමතමින් කරුණු දැක්වූ ඔහු පැවූවේ ආණ්ඩුවේ ගමන අවධනම් බවය. එහෙත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවටයාගේ පාලන සමයේ ණය ලාබා නොගෙන ණය කපා දැමීමට කට යුතු කරමින් රට පෙරට ගෙන ගිය බව ඔහු අවධාරණය කළේය . වැඩි දුරටත් අදහස්…

සහල් හිඟයේ ඇත්ත නැත්ත හෙළි වෙයි.. මෝල් හිමියන්ට රතු එළියක්.!

සහල් හිඟයේ ඇත්ත නැත්ත හෙළි වෙයි.. මෝල් හිමියන්ට රතු එළියක්.!

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි පසුගිය දින කිහිපයේදී සිදුකළ සංගණනයේදී ලබා ගත් දත්ත අනුව මේ වනවිට රට තුළ ප්‍රමාණවත් තරම් නාඩු සහල් තොග පවතින බවත් ඇතිව තිබෙනා සහල් හිඟය පෑමක් බවත් වාර්තා වෙයි. වෙළඳ පොළේ සහල් අධික මිල ගණන් යටතේ අලෙවි වීම හරහා ජනතාව පීඩාවට පත්ව ඇති පසුබිමක රජය මැදිහත්ව මෙරට ප්‍රධාන සහල් මෝල්…

අනුර කුමාරට මේ රට කරන්න බැරි බව අපිට දැනෙනවා.! නිමල් ලාන්සා

අනුර කුමාරට මේ රට කරන්න බැරි බව අපිට දැනෙනවා.! නිමල් ලාන්සා

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුව ඔලැන්රෝ හෝටලයේ පැවති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක හමුව අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසූවේ ජාතික ජන බලවේගය ජනාධිපතිවරණය ජයග්‍රහණය කර මාසයක් අවසන් වන විට ආන්ඩුව සම්බන්ධයෙන් ජනතා විශ්වාසය අහිමි වී ගොස් ඇති බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා, “පසුගිය මැතිවරණ කාලය තුල ජනතා…

ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමේ යටි අරමුණ පාස්කු ප්‍රහාරය.? චැනල් 4 වැඩසටහන බොරුවක්.!

ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමේ යටි අරමුණ පාස්කු ප්‍රහාරය.? චැනල් 4 වැඩසටහන බොරුවක්.!

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව ඉදිරිපත් කළ ආන්දෝලනාත්මක වැඩසටහනේ ඇතුළත් කරුණු ව්‍යාජ ඒවා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සදහන් කරයි. හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල සදහන් කළේ, “මේ චැනල් 4 වැඩසටහනේදී අසාද් මව්ලානා කියන පුද්ගලයා අපේ බුද්ධි අංශවලට බරපතළ චෝදනා ගණනාවක්ව නගනවා. මේ චෝදනා අතුරින් ප්‍රධානතම චෝදනාව වන්නේ 2018 පෙබරවාරි මාසයේදී අපේ බුද්ධි අංශ…

මැතිවරණ නීති පැත්තකට දමා තරු හෝටල්වල පාටි දාන සජබ අපේක්ෂකයා.!

මැතිවරණ නීති පැත්තකට දමා තරු හෝටල්වල පාටි දාන සජබ අපේක්ෂකයා.!

සමගි ජන බලවේග අපේක්ෂකයෙක් මහනුවර තරු පහේ හෝටල් තුනකට ජනතාව වරින් වර කැඳවා සංග්‍රහ ලබාදී ඇති බවට මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි කර ඇත. මහනුවර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයා පසුගිය දිනවල අවස්ථා කිහිපයකදීම ජනතාව කැඳවා සංග්‍රහ ලබාදී ඇති බවට දිස්ත්‍රික්කයේ සෙසු අපේක්ෂකයන් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන එලෙස පැමිණිලි කර ඇත. එලෙස ජනතාව කැඳවා සංග්‍රහ ලබාදීම මැතිවරණ නීතිය…

රනිල්ගේ ප්‍රකාශයට ජනපති අනුරගෙන් සැර පිළිතුරක්.!

රනිල්ගේ ප්‍රකාශයට ජනපති අනුරගෙන් සැර පිළිතුරක්.!

ජනාධිපති ධූරය භාරගෙන කෙටි කාලයක් තුළදී ජනතාවගේ අත්‍යවශ්‍යම ගැටලුවලට විසඳුම් ලබාදීමට හැකි වූ බවත් ආර්ථිකය මේ වනවිට ශක්තිමත් වෙමින් පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි. ජනාධිපතිවරණයේදී ඡන්දය ලබානොදුන් ඡන්ද දායකයින් පවා පාර්ලිමේන්තු මහ මැතිවරණයේදි නියත වශයෙන් ජාතික ජන බලවේගයට ජන්දය ලබාදෙන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි. දූෂණ චෝදනා එල්ලවී ඇති පුද්ගලයන් මෙවර…