ගමේ ආර්ථිකය හදන රට පිරිසිදු කරන මාලිමාවේ සැළැස්ම.!
ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු ධූර අපේක්ෂක නලින්ද ජයතිස්ස මහතා කළුතර දිස්ත්‍රික්කයේ පැවති ජන හමුවක් අමතමින් පවසා සිටියේ ඉතිහාසය පුරා පත්වූ රජයන් සංවර්ධන ව්‍යාපෘතීන් සකස්කළේ ග්‍රාමීය ආර්ථිකය අමතක කරමින් බවයි. රටක ආර්ථිකයට කිසිදු ප්‍රතිලාබයක් නොමැති මෙගා ව්‍යාපෘතීන් ඉටුකරමින් ඒවායින් ගසාකෑම හැර ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට හෝ ග්‍රාමීය සංවර්ධනය සම්බන්ධයෙන් කිසිවෙකුට වැඩපිළිවෙලක් නොවූ බව ඔහු පැවසීය. ග්‍රාමීය…
