සැප වාහන සොරකම හෙළි වෙද්දී රත්තරන් දේශපාලනයෙන් සමුගන්නා බව කියයි.!

සැප වාහන සොරකම හෙළි වෙද්දී රත්තරන් දේශපාලනයෙන් සමුගන්නා බව කියයි.!

මහනුවර සඟවා තිබියදී හමුවූ සැප වාහන දෙකට තමන්ගේ සම්බන්ධයක් ඇති බවට ඔප්පු කලහොත් තමන් දේශපාලනයෙන් සමුගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සදහන් කරයි. රෝහිත අබේගුණවර්ධන තවදුරටත් සදහන් කළේ, “මගේ මේ වාහන පිළිබඳ කිසිම සම්බන්ධයක් නෑ. එහෙම සම්බන්ධයක් තියෙනවා කියලා ඔප්පු කලොත් මම දේශපාලනයෙන් සමුගන්නවා. එපමණක් නොවෙයි මෙවර මහ මැතිවරණයෙන් පවා ඉල්ලා අස්වෙනවා. මම දේශපාලනයට…

ගම්මන්පිල ඉදිරිපත් කළ වාර්තාව අපි පිළිගන්නේ නෑ.!

ගම්මන්පිල ඉදිරිපත් කළ වාර්තාව අපි පිළිගන්නේ නෑ.!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති විශ්‍රාමික විනිසුරු ඒ.එම්.ජේ ද අල්විස් වාර්තාව ප්‍රතික්ෂේප කරන බව සිරිල් ගාමිණී පියතුමා පවසයි. සිරිල් ගාමිණී පියතුමා සදහන් කළේ, “ඝාතන විමර්ශනයේ සාක්ෂි වසන් කිරීම හා විනාශ කිරීම පිළිබඳව අපරාධමය චෝදනා ලබා සිටින ප්‍රසන්න අල්විස් මහතාගේ සොහොයුරිය වන ඒ.එම්.ජේ ද අල්විස් මහත්මියව මෙම කමිටුවේ ප්‍රධානිය ලෙස…

ජාතිවාදය, ආගම්වාදය පතුරුවන ගම්මන්පිලගේ අලුත්ම නැටිල්ල ලාල් දිගහරී.!

ජාතිවාදය, ආගම්වාදය පතුරුවන ගම්මන්පිලගේ අලුත්ම නැටිල්ල ලාල් දිගහරී.!

ජාතිවාදයෙන් ආගම් වාදයට, ආගම් වාදයෙන් ජාතික වාදයට විටින් විට මාරු වෙමින් හතර කොණ පටලවාගෙන ඉන්න උදය ගම්මන්පිල මොනතරම් දැඟලුවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධව වත්මන් රජය වින්දිතයින්ට සාධාරණයක් කරන බව ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩි ලාල් කාන්ත සදහන් කරයි. පාස්කු ප‍්‍රහාරය සම්බන්දයෙන් වන විමර්ෂන වාර්තා මෙතෙක් කාලයක් උදය ගම්මන්පිල සතුව සඟවාගෙන තබා ගැනීම සම්බන්ධයෙන් ගෙන්වා ඔහුගෙන්…

අලුත් පාස්පෝර්ට් එයි.. සිංහල භාෂාව දෙකට වැටේ…!

අලුත් පාස්පෝර්ට් එයි.. සිංහල භාෂාව දෙකට වැටේ…!

නව විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව නව විදෙස් ගමන් බලපත්‍රය නිල් පැහැයෙන් යුත්ත වන අතර එය පිටු 48කින් සමන්විතයි. නව විදේශ ගමන් බලපත්‍රයේ ඇතුළු පිටු සියල්ලම ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන ඇතුළත් අලංකාරවත් ඡායාරූපවලින් සමන්විත වේ . එමෙන්ම නව විදේශ ගමන් බල පත්‍රයේ P අංකය භාවිත කරන අතර…

චීනයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් ලක්ෂයක පරිත්‍යාගයක්.!

චීනයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් ලක්ෂයක පරිත්‍යාගයක්.!

පසුගියදා ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා චීන රජයෙන් ඩොලර් 100,000ක ආධාර මුදලක් මෙරටට පරිත්‍යාග කර තිබේ. ඊයේ (22) පස්වරුවේ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහත ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූ එම  මුදල නිල වශයෙන් මෙරටට ප්‍රධානය කරන ලදි. මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්…

සහනාධාරය ලබාදීම ගැන දැනුම්දීමක්.!

සහනාධාරය ලබාදීම ගැන දැනුම්දීමක්.!

රුපියල් මිලියන 46ක මුදලක් මහ කන්නයේ වී වගා කටයුතු සඳහා පොහොර සහනාධාරය ලෙස දිස්ත්‍රික්ක 11ක ගොවින්ට ලබාදී ඇතැයි ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සදහන් කරයි. තවත් රුපියල් මිලියන 58ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති බවත් එම මුදල ඊයේ (22) හෝ අද (23) දිනයේ ලැබෙන බවද ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.

රනිල් හිටියා නම් IMF සිවු වැනි වාරිකයත් ගන්නවා – ශෙහාන් සේමසිංහ

රනිල් හිටියා නම් IMF සිවු වැනි වාරිකයත් ගන්නවා – ශෙහාන් සේමසිංහ

‘හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු අපේ කණ්ඩායම බලයේ හිටියා නම් අපි පළමුවැනි කාර්තුව තුළ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හතරවැනි වාරිකය නිදහස් කර ගැනීමට අවශ්‍ය කටයතු සිදු කරනවා’’ යැයි හිටපු මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ පැවැසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ මල් පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදීය. කුමන තර්ක විතර්ක ඉදිරිපත් කළද…

අදත් වැස්ස

අදත් වැස්ස

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව, දකුණ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව සඳහන්. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්…

හලාවත ඛේදවාචකය ඝාතනයක් බවට සාධාරණ සැකයක්.!

හලාවත ඛේදවාචකය ඝාතනයක් බවට සාධාරණ සැකයක්.!

20 උදෑසන 5.30ට පමණ හලාවත නගරය ආසන්නයේ සමිදුගම මාර්ගයේ පිහිටි නිවසක් ගිනි ගැනිමෙන් නිවසේ සිටි මව, පියා හා දියණිය මියගොස් තිබේ. වයස අවුරුදු 51 වූ සමිදුලාගේ ගෙදර සේනාරත්න (පියා), වයස අවු. 43 වූ මුහන්දිරම්රාලලාගේ මංජුලා නිරෝෂණී බණ්ඩාර (මව), වයස අවු. 15 වූ නෙත්මි නිමේෂා සෙනරත් බණ්ඩාර (දියණිය) යන අය මෙසේ මියගොස් ඇත. මියගිය පියා හලාවත…

කිතුනු පූජකයන්ට ඕන පාස්කු ප්‍රහාරයට ඉඩ දුන් චුදිත නිලධාරීන් ලවා විමර්ශන කරන්න…! – සාගර

කිතුනු පූජකයන්ට ඕන පාස්කු ප්‍රහාරයට ඉඩ දුන් චුදිත නිලධාරීන් ලවා විමර්ශන කරන්න…! – සාගර

පාස්කු ප්‍රහාරයේ සත්‍යය වසන්කිරීමට රටේ වැඩිම අවශ්‍යතාව ඇත්තේ අනුර කුමාර ජනාධිපතිතුමා ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණට ද යන ප්‍රශ්නය අද වන විට සමාජයේ මතුවී තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසයි. “අද දිනයේ රටේම කැලඹිලා තිබෙනවා පහුගිය කාලයේ පාස්කු ප්‍රහාරය මත ඇතිවෙච්ච ප්‍රශ්න සම්බන්ධයෙන්. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ…