මොන බලපෑම් ආවත් හිටපු ජනාධිපතිවරු සම්බන්ධයෙන් දැඩි තීරණ ගන්නවා.!

මොන බලපෑම් ආවත් හිටපු ජනාධිපතිවරු සම්බන්ධයෙන් දැඩි තීරණ ගන්නවා.!

කොතරම් බලපෑම් එල්ල වුවත් හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී තිබෙන ආරක්ෂාව සහ වාහන සම්බන්ධයෙන් සම්මත වී තිබෙන පනත්වලට අනුව කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් සදහන් කරයි. හිටපු ජනාධිපතිවරුන් ඔවුන්ට හිමි වරප්‍රසාද අවභාවිතා කරමින් මේ වන විටත් කටයුතු කරමින් සිටින බැවින් ඔවුන්ට ලබාදී ඇති පහසුකම් අවශ්‍යම දැයි සොයා බැලිමට කමිටුවක් පත් කර ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි….

රනිල් ඉල්ලන කිසිම දෙයක් රජයෙන් දෙන්නෑ.!

රනිල් ඉල්ලන කිසිම දෙයක් රජයෙන් දෙන්නෑ.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජයෙන් ඉල්ලා සිටින කෝකියෝ, ආරක්ෂකයෝ, කුඩ කිසිවක් ලබානොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කළේ, “අපි කාගෙන්වත් පළිගන්නේ නෑ. නමුත් මහජනයාගේ දේපල කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන දේශපාලනයකට අපි ඉඩ දෙන්නේ නෑ.. හිටපු ජනාධිපතිවරු දෙදෙනෙකුට ලබාදී තිබෙනවා වාහන 16 බැගින් ඇම්බියුලන්ස් රථයක්ද ඇතුළුව. ඇම්බියුලන්ස් රථ…

ගම්මන්පිල වසර 14කට සිරගත කරයි.?

ගම්මන්පිල වසර 14කට සිරගත කරයි.?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මාධ්‍ය වෙත අදහස් පල කරමින් පවසන්නේ අද (21) මෙම පාස්කු වාර්තාව එළිදැක්වීම මුල් කරගෙන තමා අත්අඩංගුවට ගැනීමක්ද සැලසුම් කර ඇති බවයි. එහිදී උදය ගම්මන්පිල වැඩිදුරටත් පවසා සිටියේ රාජ්‍ය රහස් එළි දැක්වීමේ වරද මත තමාව වසර 14 කට සිරගත කිරීමට හැකි බවයි. කෙසේ වෙතත් පාස්කු වාර්තාව එළිදැක්වීම කළ යුතු යැයි පවසා…

හොරුන්ගේ වත්කම් – දේපළ පවරා ගන්න රජයෙන් අලුත් වැඩක්.!

හොරුන්ගේ වත්කම් – දේපළ පවරා ගන්න රජයෙන් අලුත් වැඩක්.!

නීති විරෝධීව ධනය උපයා ගත් පුද්ගලයන්ගේ දේපල රාජ සන්තක කර පවරා ගැනීමට රජය විසින් නව ආයතනයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. එම ආයතනය “වත්කම් ප්‍රතිෂ්ඨාපන ආයතනය” යනුවෙන් හැදින්වීමට නියමිත අතර එය ලොව බොහෝ දියුණු රටවල ක්‍රියාත්මක වන ආයතනයක් වේ. ඒ අනුව අයථා ලෙස උපයා ගත් මුදල් සහ හෙළිකළ නොහැකි වත්කම් හඳුනාගෙන එම පුද්ගලයින්ට…

ජනපතිගේ නියෝගය කොමිසම අත්හිටුවයි.!

ජනපතිගේ නියෝගය කොමිසම අත්හිටුවයි.!

මැතිවරණ කොමිසම විසින් පළාත් ආණ්ඩුකාරවරුන්ගේ අධීක්ෂණය යටතේ සංවර්ධන ව්‍යාපෘති ඉදිරියට ගෙනයෑමට ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති නියෝගය අත්හිටුවා ඇත. සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම හා දේශපාලන පත්වීම් ලැබූවන් වන ආණ්ඩුකාරවරුන් හරහා එවන් කටයුතු කිරීම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බව යන පදනමෙන් මැතිවරණ කොමිසම එම නියෝගය අත්හිටුවා ඇත. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල කටයුතු පළාත්…

අගමැති හරිනි නව ආණ්ඩුවේ හිටපු තැනටම.!

අගමැති හරිනි නව ආණ්ඩුවේ හිටපු තැනටම.!

පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් පසුව පත්වන නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරිය වන්නේ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය බව අමාත්‍ය විජිත හේරත් සදහන් කරයි. ඉදිරියේදී බොහෝ වෙනස් වීම් සිදුවීමට නියමිතව ඇති බවත් ජාතික ජන බලවේග නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 25 කට සීමා වන බවද අමාත්‍ය විජිත හේරත් සදහන් කරයි. තවද එළඹෙන 2025 වසර සදහා දෙසැම්බර් මාසයේදී අතුරු අයවැයක් ඉදිරිපත්…

මහින්දගේ මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්.!

මහින්දගේ මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්.!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පරිහරණය ඇතුළු ආරක්ෂක කටයුතු වෙනුවෙන් යොදවා ඇති නිල රථ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කර ඇත. මහින්ද රාජපක්ෂගේ පරිහරණය ඇතුළු ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති නිල රථ 06න් 03ක් ජනාධිපති ලේකම් කාර්යාලය ලබාදී තිබූ ලිඛිත උපදෙස් ප්‍රකාරව අද (21) නැවත භාරදීමට කටයුතු මේ වනවිට සම්පාදනය කර ඇති බව සදහන් කරයි.

වසර 88ක වාර්තාව බිඳ දැමූ මැදමුලනේ ලොකු පුතා.!

වසර 88ක වාර්තාව බිඳ දැමූ මැදමුලනේ ලොකු පුතා.!

මෙවර මහමැතිවරණය සඳහා කිසිදු රාජපක්ෂවරයෙකු හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිසිදු මැතිවරණ කොට්ඨාසක් නියෝජනය කරමින් තරග කිරීමට ඉදිරිපත්ව නොමැත. ඒ 1936 සිට අවුරුදු 88ක් පුරා අඛණ්ඩව පැවති වාර්තාවක් බිඳ දමමිනි. එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ නම මැතිවරණ ඡන්ද පත්‍රිකාවකට ඇතුළත් වී නැත්තේ වසර 54කට පසු වීමත් සුවිශේෂී කරුණකි. 1936 වසරේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැදමුලන ග්‍රාමය ප්‍රමුඛ කොටගනිමින් ඇරඹූ රාජපක්ෂ පවුලෙන්…

උතුරු පළාතේ වැසි තත්ත්වයක්

උතුරු පළාතේ වැසි තත්ත්වයක්

උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹපළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව සඳහන්. ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…

ගම්මන්පිලට සිහිකැඳවීමක්.. පස්සේ හුචු හුචු ගාන්න එපා.! නලින්ද ජයතිස්ස

ගම්මන්පිලට සිහිකැඳවීමක්.. පස්සේ හුචු හුචු ගාන්න එපා.! නලින්ද ජයතිස්ස

සර්වජන බලය සංධානයේ පාර්ලිමේන්තු අපේක්ෂක හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් මේ දිනවල සිදුකරමින් සිටිනා ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක නලින්ද ජයතිස්ස මහතා අදහස් දැක්වීය. ඒ කළුතර දිස්ත්‍රික්කයේ පැවති ජන හමුවක් අතරතුරදීය. ජයතිස්ස මහතා වැඩිදුරටත් පවසා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම් මාධ්‍ය සංදර්ශණ පවත්වමින් අවධානය දිනාගැනීමට වඩා යෝග්‍ය…