හිටපු මැති ඇමතිලා වතුර බිලටත් පොලු තියයි.!
පසුගිය රජයේ හිටපු මැති ඇමතිවරුන් සිය නිල නිවාස වල ජල බිල්පත් ගෙවා නොමැති බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සදහන් කරයි. ජල බිල්පත් ගෙවා නොමැති හිටපු මැති ඇමතිවරුන් 41 දෙනෙකුගෙන් රුපියල් මිලියන 09ක් අයවීමට නියමිත බවද ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සදහන් කරයි. එනිසා ඔවුන්ට එරෙහිව පොදු රෙගුලාසි යටතේ ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට…
