සජිත් අජිත්ට කැත වැඩක් කරලා.. පක්ෂයත් අත හැර යයි.!

සජිත් අජිත්ට කැත වැඩක් කරලා.. පක්ෂයත් අත හැර යයි.!

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුවේ සිය නම ඇතුළත්ව තිබුණත් තමා මෙවර මහ මැතිවරණයට තරග නොකරන බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය. ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු පවසා සිටියේ, ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් තමා ඉවත් කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය. “මම මෙවර මැතිවරණයේදී සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තුවේ…

එන පොට හොද නෑ.. ඉන්ධන මිල ඉහලට

එන පොට හොද නෑ.. ඉන්ධන මිල ඉහලට

ලෝක වෙළඳපළේ බොරතෙල් මිල තව දුරටත් ඉහළ නගිමින් තිබේ. සැප්තැම්බර් මාසය ආරම්භයේ සිට මේ දක්වා වූ කාලයේදී බොරතෙල් බැරලයක මිල සියයට දහයකට වැඩි අගයකින් ඉහළ ගොස් ඇත. ඊට මැද පෙරදිග පවතින යුදමය තත්වය ආසන්න වශයෙන් බලපා තිබේ. එමෙන්ම සීත කාලය ආරම්භයත් සමඟ බටහිර රටවලින් ඉන්ධන සඳහා ලැබෙන ඉහළ ඉල්ලුමද මීට බලපා ඇත. ඊශ්‍රායලය හා ඉරානය…

විශ්‍රාමිකයන්ට පොරොන්දු ඉටුවෙයි.!

විශ්‍රාමිකයන්ට පොරොන්දු ඉටුවෙයි.!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරනා ලෙසයි. එම වැඩි කළ රුපියල් 3000ක අන්තර්කාලීන දීමනාව ඔක්තෝම්බර් මාසයේ විශ්‍රාම වැටුපට එකතු නොවීම සම්බන්ධව විමසා ඇති ජනාධිපතිවරයා ඉදිරි සතිය ඇතුළත එම මුදල විශ්‍රාමිකයන්ගේ ගිණුම්වලට බැර කරන ලෙසද…

හේෂා මාව රැවැට්ටුවා – දමිතා

හේෂා මාව රැවැට්ටුවා – දමිතා

සමගි ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තුවට තමාව ඇතුළත් කරන බව පවසමින් හේෂා විතානගේ මහතා පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාව මෙන්ම තමාවද රවටා ඇති බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පවසනවා. ඇය සඳහන් කළේ තමා අපේක්ෂක ලැයිස්තුවෙන් කැමැත්තෙන් ඉවත් වන බව පවසා හේෂා විතානගේ මහතා සජිත් ප්‍රේමදාස මහතාට ඊයේ රාත්‍රියේ දුරකථන ඇමතුමක් ලබා දී ඇති බවයි….

සනත් නිශාන්තගේ බිරිදට පුත්තලං පොහොට්ටු නායකත්වය

සනත් නිශාන්තගේ බිරිදට පුත්තලං පොහොට්ටු නායකත්වය

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික් නායකත්වයට නීතිඥ චමරි ප්‍රියංකා පෙරේරා මහත්මිය පත්කර ඇත. සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් පසු ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි චමරි ප්‍රියංකා පෙරේරා මහත්මිය පුත්තලම් දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට තරග කරයි.

සියලුම රජයේ ආයතනවල ජනපතිගේ ඡායාරූප භාවිතය තහනම්.!

සියලුම රජයේ ආයතනවල ජනපතිගේ ඡායාරූප භාවිතය තහනම්.!

සියලු රජයේ ආයතනවල විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවුඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබාගන්නා ලෙසට රජයේ ආයතනවලට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක උපදෙස් ලබාදී ඇත. රජයේ අරමුදල් ලබා ගනිමින් සිදු කරන කාර්යයන් සංවිධානය කිරීමේදී රජයේ ප්‍රතිපත්තියට හා දැක්මට අනුකූල වන පරිදි කටයුතු…

ඉරණම දුටු තවත් පිරිසක් අඩියක් පස්සට ගනී.!

ඉරණම දුටු තවත් පිරිසක් අඩියක් පස්සට ගනී.!

රජයේ කැබිනට් ඇමතිවරුන්ද ඇතුළු හිටපු මැති ඇමතිවරුන්ගෙන් තවත් පිරිසක් මෙවර මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත. ඒ අතර පසුගිය‍ ආණ්ඩුවේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ප්‍රසන්න රණතුංග මහතා සහ පසුගිය ආණ්ඩුවේ තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කනක හේරත් මහතාද සිටිනා බව වාර්තා වෙයි. එමෙන්ම එක්සත් ජතික පක්ෂයේ උපලේකම් ලෙස කටයුතු…

සජබෙ ඇතුළෙන් පුපුරයි.. “සජිත් උදේට එකක්.. රෑට තව එකක් කියනවා.. වැඩි කාලයක් යන්න කලින් ජනතාව හොද පාඩමක් උගන්වනවා”

සජබෙ ඇතුළෙන් පුපුරයි.. “සජිත් උදේට එකක්.. රෑට තව එකක් කියනවා.. වැඩි කාලයක් යන්න කලින් ජනතාව හොද පාඩමක් උගන්වනවා”

පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට සමගි ජන බලවේග පක්ෂයෙන් තමාට තරග කිරීමට අවස්ථාව නොදුන් බව එම පක්ෂයේ පස්සර ආසන සංවිධායක සංජෙයි ලෙක්චුමනා චෝදනා කරයි. සමගි ජන බලවේග පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායම උදේට එකක් කියලා ආයෙත් රෑට තව එකක් කියන බව එම පක්ෂයේ පස්සර ආසන සංවිධායක සංජෙයි ලෙක්චුමනා සදහන් කරයි. එක තීරණයක් නොමැතික හේතුවෙන් සමගි…

විෂ සහිත සැමන් තොගයක් හමුවෙයි

විෂ සහිත සැමන් තොගයක් හමුවෙයි

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඔරුගොඩවත්ත රේගු ගබඩා සංකීර්ණයෙන් මෙම විෂ සහිත සැමන් තොගය හමුවී තිබෙනවා. මේ පිළිබඳව නිරීක්ෂණය කිරීමට පරිසර, වනජීවී, වනසම්පත්, ජලසම්පාදන. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් බී. ආර්. ප්‍රභාත් චන්ද්‍රකීර්ති…

පොලීසියේ ලොකු පුටු මාරුවක්.!

පොලීසියේ ලොකු පුටු මාරුවක්.!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු දිසාවේ කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති එම්.ඒ.ඒ.ආර්. ප්‍රේමරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාත (උතුරු දිසාව) භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි සඳහා ස්ථාන මාරුකර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි. ඉන් පුරප්පාඩු වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිසාව සඳහා නියෝජ්‍ය පොලිස්පති පී. අම්පාවිල මහතා ස්ථාන මාරුකර ඇත. පී. අම්පාවිල මහතා ඊට පෙර…