අනුර, සජිත්, රනිල්ට කොමිසම අනතුරු අඟවයි.!
මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටි අපේක්ෂකයින් 34 දෙනෙකු තවමත් සිය ප්‍රචාරක වියදම් වාර්තා ඉදිරිපත් කර නොමැති බවයි. එම අපේක්ෂකයින් 38 දෙනාගෙන් මැතිවරණ කොමිෂන් සභාව නියම කර ඇති රෙගුලාසිවලට අනුකූලව කටයුතු කර ඇත්තේ අපේක්ෂකයින් හතර දෙනෙක් පමණක් බවද කොමිෂන් සභාව නිවේදනය කර ඇත. සිය වියදම් වාර්තා මේ වනවිට ඉදිරිපත්…
