දමා ගිය වාහන කිසිවෙකුට නැවත බෙදා දී නෑ.. ප්‍රසිද්ධ වෙන්දේසියකදී විකුණා දමනවා.!

දමා ගිය වාහන කිසිවෙකුට නැවත බෙදා දී නෑ.. ප්‍රසිද්ධ වෙන්දේසියකදී විකුණා දමනවා.!

පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලය සහ ඒ අවට තවත් ස්ථාන තුනකදී අත්හැර දමා ගොස් තිබූ රජයට අයත් සුඛෝපභෝගී වාහන විශාල ප්‍රමාණය නැවතත් රාජ්‍ය නිලධාරීන් සහ ලේකම්වරු අතරේ බෙදාදීමට තීරණය කළ බවට පැතිරයන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ කිසිවිටකත් නැවත එම වාහනය නිලධාරීන් වෙත බෙදා දීමක් සිදු නොවන බවයි. සමරසිංහ මහතා සඳහන් කර…

ජනපති අත්සනින් බිලියන 11ක් භාණ්ඩාගාරයෙන් ඉවතට.!

ජනපති අත්සනින් බිලියන 11ක් භාණ්ඩාගාරයෙන් ඉවතට.!

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසූවේ 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වැය වෙතැයි අපේක්ෂා කරන රුපියල් බිලියන 11ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇති බවයි. ඔහු මේ බව පැවසූවේ ඉදිරි මහ මැතිවරණයේ මූලික කටයුතු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් මූලික කටයුතු පිළිබඳ සාකච්ඡාවක් රාජගිරිය මැතිවරණ…

හිටපු ජනපති රනිල්ගෙන් නව ජනපතිට අරුම පුදුම ලිපියක්.!

හිටපු ජනපති රනිල්ගෙන් නව ජනපතිට අරුම පුදුම ලිපියක්.!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ නව ජනපති අනුර දිසානායකගේ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් අරුම පුදුම ඉල්ලීම් රැසක් සිදු කර ඇති බව තොරතුරු වාර්තා වෙයි. රනිල් වික්‍රමසිංහ මහතා ජනපති ලේකම්වරයාට ලිපියක් ලියමින් තම ආරක්ෂාව සඳහා ආරක්ෂක කොට්ඨාශයක් පිහිටුවන ලෙසත් ඉල්ලීමක් සිදු කර ඇති බව පැවසේ. රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා ඇති ආරක්ෂක භටයින් සංඛ්‍යාව 163ක් ඊට අමතරව සූපවේදින්…

ජනතාව මරා බලයට ආ උන්ට දඬුවම් නොදෙන ජනපතිකමෙන් මට පලක් නෑ.!

ජනතාව මරා බලයට ආ උන්ට දඬුවම් නොදෙන ජනපතිකමෙන් මට පලක් නෑ.!

පාස්කු ප්‍රහාරයේ විමර්ශනයන් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ගැටලු වලට පිළිතුරු ලබා දෙමින් ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසා සිටියේ අනුර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව කාදිනල් හිමිපාණන් හමුවී අපේ රටේ ජනතාව ආගමික සිද්ධස්ථාන වලදී සාහසික ලෙස ඝාතනය කර බලයට පැමිණි ඝාතකයින්ට දඬුවම් නොදෙන්නේනම් තමා ඇතුළු පත්වූ රජයෙන් පලක් නොවන බව ප්‍රකාශ කළ බවත්…

අදත් වැසි

අදත් වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (30) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දකුණු පළාතේත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී…

කංචනගෙන් අනුරට මල් මිටක්.!

කංචනගෙන් අනුරට මල් මිටක්.!

හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතා ක්‍රියාත්මක කළ ධීවර ඉන්ධන සහනය සහ ගොවි පොහොර සහනාධාරය ප්‍රසංශනීය බවයි. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මහමැතිවරණය හේතුවෙන් එම සහනාධාර වැඩපිළිවෙල නැවැත්වීම සඳහා කටයුතු නොකරනා ලෙසද තමා මැතිවරණ කොමිසමෙන් ඉල්ලීම් කරනා බවයි. එමෙන්ම මැතිවරණ වේදිකාවේදී ජාතික ජන බලවේගය විසින් සඳහන්…

බදු පැහැරහරින්නන්ට ආදායම් කොමසාරිස්ගෙන් රතු නිවේදන.!

බදු පැහැරහරින්නන්ට ආදායම් කොමසාරිස්ගෙන් රතු නිවේදන.!

දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය සඳහන් කළේ තක්සේරු වර්ෂයට අදාළ සියලුම ආදායම් බදු මුදල් ලබන සඳුදා (30) හෝ ඊට පෙර ගෙවා අවසන් කළයුතු බවයි. මොනයම් හෝ බදු වර්ගයක් සඳහා යමෙකු විසින් ගෙවිය යුතු බදු මුදල් නොගෙවා සිටීමෙන් ඇතිවූ හිග බදු පවතීනම් ඒ සියල්ල ලබන සඳුදාට හෝ ඊට පෙර ගෙවා අවසන් කළයුතු බවත් එමෙන්ම…

රජයට අයත් සුඛෝපභෝගී වාහන 4000ක් අතුරුදන් ලැයිස්තුවේ.. විගණන වාර්තාව පවසයි.!

රජයට අයත් සුඛෝපභෝගී වාහන 4000ක් අතුරුදන් ලැයිස්තුවේ.. විගණන වාර්තාව පවසයි.!

ජාතික විගණන කාර්යාලය විසින් සියලුම රජයේ ආයතන ආවරණය වන පරිදි විශේෂ විගණනයක් ආරම්භ කළේය. ඒ සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති බවට තොරතුරු අනාවරණයවී ඇති පසුබිමකයි. රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතා මාධ්‍ය වෙත පවසා සිටියේ, මෙම විගණනයෙන් පසු අතුරුදන්…

මහින්ද වහපු සැලුන් දොර නාමල් බාගෙට අරී.. ඇතුලට එන්න ආරාධනා.!

මහින්ද වහපු සැලුන් දොර නාමල් බාගෙට අරී.. ඇතුලට එන්න ආරාධනා.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය හැරදා හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සමග එක්වූ පළාත් සභා හා පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් පොදුජන පෙරමුණ සමග එකතු වීමට ආරාධනා කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සදහන් කරයි. පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණ පක්ෂය ප්‍රතිසංවිධානය කරන බවත් රටේ දක්ෂ තරුණ තරුණයින්ට වැඩි අවස්ථාවන් ලබාදීමට කටයුතු කරන බවද…

ශිෂ්‍යත්ව විභාගය යලි පවත්වනවාද නැද්ද.?

ශිෂ්‍යත්ව විභාගය යලි පවත්වනවාද නැද්ද.?

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවේ අගමැතිවරියගේ උපදෙස් මත මතභේදයට තුඩු දී ඇති මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්විය යුතුද යන්න තීරණය කිරීම සඳහා සත් පුද්ගල කමිටුවක් පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගත් බවයි. මේ වනවිට ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ද විමර්ශන ආරම්භ කර…