රනිල්, සජිත්, චන්ද්‍රිකා එක සන්ධානයකින් මහ මැතිවරණයට
කැඳවා ඇති පාර්ලිමේන්තු මැතිවරණයට සන්ධානගත වී තරග වැදීම සඳහා හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා කුමාරතුංග සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්ම මහත්මීන්ගේ පාර්ශවයන් සාකච්ඡා ආරම්භ කර තිබේ. මෙහි මූලික සාකච්ඡාවක් පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ හිටපු මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වය කොළඹ පිහිටි වික‍්‍රමසිංහ මහතාගේ නිවසේ පවත්වා ඇත. චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනි සමගද ශ්‍රී…
