ගෝල්ෆේස් වාහන සංදර්ශනේ දැක්කම බය හිතෙනවා…! – ගම්මන්පිල

ගෝල්ෆේස් වාහන සංදර්ශනේ දැක්කම බය හිතෙනවා…! – ගම්මන්පිල

ගාලු මුවදොර වාහන සංදර්ශනය තමන් මුල් වරට දුටුවේ 1994 චන්ද්‍රිකා මැතිනිය බලයට පත් වූ අවස්ථාවේ බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි. ඔහු පෙන්වා දෙන්නේ අනතුරුව 2015 මෛත්‍රීපාල සිරිසේන බලයට ආ අවස්ථාවේ දෙවන වතාවටත් මෙම වාහන සංදර්ශනය දුටු බවයි. ඊට පසු 2024 වසරේ ද එම සංදර්ශනය ආපසු දකින විට ප්‍රිතියට වඩා බයක් ඇති වන…

බන්දුලගේ කුපාඩිකම අතටම අහුවෙයි.. රුපියල් මිලියන 150ක සොරකමක්.!

බන්දුලගේ කුපාඩිකම අතටම අහුවෙයි.. රුපියල් මිලියන 150ක සොරකමක්.!

මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වූ මඟ නැගුම ඉදිකිරීම් සමාගම මගින් 2K ඉදිකිරීම් සමාගම වෙත ගෙවීමට නියමිතව පැවති මුදල් ගෙවා අවසන් කර තිබියදී එම සමාගමට තවත් රුපියල් මිලියන 150ක අමතර මුදලක් ගෙවන ලෙසට හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ අමාත්‍යංශයේ ලේකම් රංජිත් රූබසිංහ අනුමත කර එම ගෙවීම සිදුකරන ලෙසට මඟ නැගුම අධ්‍යක්ෂ මණ්ඩලය වෙත දිගින් දිගටම…

ඡන්දය ප්‍රකාශ කිරීම අපහසුද.? මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්.!

ඡන්දය ප්‍රකාශ කිරීම අපහසුද.? මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්.!

පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී තමාට අයත් ඡන්දපළේදී ඡන්දය සලකුණු කිරීමට සාධාරණ බියක් ඇති ඡන්ද හිමියන්ට වෙනත් ඡන්දපළකදී ඡන්දය සලකුණු කිරීමට අවසර ඉල්ලා සිටිය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි. එම පුද්ගලයින් එළඹෙන ඔක්තෝබර් (01) වනදාට පෙර මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට හෝ දිස්ත්‍රීක් මැතිවරණ කාර්යාලයට ඉල්ලුම්පත් ඉදිරිපත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

මාලිමාණ්ඩුව මහ මැතිවරණෙන් ගන්න ඡන්ද ගැන එස්.බීනේ අනාවැකියක්

මාලිමාණ්ඩුව මහ මැතිවරණෙන් ගන්න ඡන්ද ගැන එස්.බීනේ අනාවැකියක්

මාලිමාණ්ඩුව ඉදිරි මහ මැතිවරණයේ දී ඡන්ද ලක්ෂ හැටපහක් ලබාගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසයි. කොළඹ දී මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය. ජනාධිපතිවරණය ජයගත් පක්ෂයට ඊළඟ මහ මැතිවරණයේදී වාසි අත්වන බව කී දිසානායක මහතා ඒ වාසිය මෙවර ජාතික ජන බලවේගයට ලැබෙනු ඇති බව ද සඳහන් කළේය. ප්‍රධාන පක්ෂ එකට…

දේශපාලනඥයින් පාසැල් වලට ගෙන්වීම තහනම්.. අග්‍රමාත්‍යවරියගෙන් තවත් විශේෂ නියෝගයක්.!

දේශපාලනඥයින් පාසැල් වලට ගෙන්වීම තහනම්.. අග්‍රමාත්‍යවරියගෙන් තවත් විශේෂ නියෝගයක්.!

නව අග්‍රමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් අධ්‍යාපන නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ ජනතා නියෝජිතයින් පාසල්වලට ගෙන්වා ගැනීම නතර කරනා ලෙසයි. අද (26) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ සියළු අංශවල නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව දැනුම්දුන් බව බවයි අගමැති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එහිදී අග්‍රමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් පාසල් අධ්‍යාපනය සංවර්ධනය කිරීම වත්මන්…

නව රජයෙන් දැවැන්ත ඉන්ධන සහනයක්.?

නව රජයෙන් දැවැන්ත ඉන්ධන සහනයක්.?

අනුර කුමාර දිසානායක නව ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් දෙදනා අතර ඔක්තෝම්බර් මසට අදාල ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් අද සාකච්ජාවක් පැවැත්වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ සඳහා ජනාධිපති ලේකම්වරයා ඇතුලු අදාළ අමාත්‍යංශ ලේකම්වරුද සහභාගී වී ඇති අතර ජනතාව වෙත ඉන්ධන මිල සහනයක් ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව වාර්තා වෙයි. එහිදී…

අද සිට වැසි

අද සිට වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් අද (27) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී…

ලිට්‍රෝ සභාපති ඉල්ලා අස්වෙයි

ලිට්‍රෝ සභාපති ඉල්ලා අස්වෙයි

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ලෙස කටයුතු කළ මුදිත පිරීස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. නව සභාපතිවරයාට ඉඩ ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි, ඔහු කියා සිටියේ. දෙසැම්බර් මස 31 වැනිදා දක්වා මෙරට තුළ ලිට්‍රෝ ගෑස් පවතින බව ද මුදිත පිරීස් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

දිලිත් සමග එක්වූ දිලුම්ට ජාතික සංවිධායක ධුරය

දිලිත් සමග එක්වූ දිලුම්ට ජාතික සංවිධායක ධුරය

හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක ලෙස අද (25) පත්කෙරුණි.  ඊට අදාළ පත්වීම් ලිපිය කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේදී එම පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා අතින් ලබාගත්තේය. මෙහිදී අදහස් දක්වමින් මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසා සිටියේ, මව්බිම ජනතා පක්ෂයේ වැදගත් සංධිස්ථානයක් බවට අද දිනය පත්වූ…

ජනපති අනුරටත් රථගායද.?

ජනපති අනුරටත් රථගායද.?

වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතා පසුගිය 23 වැනිදා දළදා මාලිගාව වැඳ පුදා ගැනීම සඳහා මහනුවර වෙත යෑමට හෙලිකොප්ටරයක් භාවිතා කළ බවට නොයෙක් කට කතා පැතිර යන පසුබිමක ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කරන්නේ එවැන්නක් සිදුව නොමැති බවයි. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති ආරක්ෂක ඒකකයද සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයා එදින මහනුවර…