රනිල්ගේ වැඩපිළිවෙළට වඩා ජනතාව අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය විශ්වාස කළා – වජිර
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන මහ මැතිවරණයට තරග නොකරන බවත්, ඔහු ජාතික ලැයිස්තුවෙන් එනවද නැතිද තීරණය කිරීමට තවම කල් වැඩි බවත් එක්සත් ජාතික පක්‍ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. හිටපු ජනාධිපතිවරයා තරග නොකළත් ඔහුගේ නායකත්වය යටතේ පුළුල් සන්ධානයකින් මහ මැතිවරණයට තරග කිරීමට මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවත් අබේවර්ධන මහතා සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ ඊයේ…
