ආණ්ඩුවට වැඩේ කරලා දෙන්නම්.. පිළිවෙලට බාර දෙන්න.!
දේශබන්දු තෙන්නකෝන් හිටපු පොලිස්පතිවරයා තවදුරටත් සැඟවී සිටීම සම්බන්ධයෙන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගෙන් මාධ්‍යවේදීන් අදහස් විමසා සිටියේය. ඊට පිළිතුරු ලබාදෙමින් හිටපු හමුදාපතිවරයා පවසා සිටියේ ඊට හේතුව සමස්ථ පද්ධතියේම ඇති දුර්වලතාවය මෙන්ම හිටපු පොලිස්පතිවරයාගේ දක්ෂතාවයද බවයි. රටක් දියුණු වෙනවානම් කිසිවෙකුට අපරාධ කර සැඟව සිටීමට නොහැකි බවත් එම ආයතන පද්ධතිය ශක්තිමත් කිරීම රජයේ වගකීමක් බවත් ඔහු වැඩිදුරටත්…
