හම්බන්තොට දිස්ත්‍රික්කය – බෙලිඅත්ත මැතිවරණ බල ප්‍රදේශය

හම්බන්තොට දිස්ත්‍රික්කය – බෙලිඅත්ත මැතිවරණ බල ප්‍රදේශය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා. එහි පෙරමුණේ රැදී සිටින්නේ අනුර කුමාර දිසානායක මහතා ය. ඒ ඡන්ද 34,321 ක් ලබා ගනිමින් ය. ඒ අනුව; සජිත් ප්‍රේමදාස – 16,820 රනිල් වික්‍රමසිංහ – 5,460 නාමල් රාජපක්ෂ – 5,385 දිලිත් ජයවීර – 700 ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 79,751 ක්…

බදුල්ල දිස්ත්‍රික්කය – බදුල්ල මැතිවරණ බල ප්‍රදේශය

බදුල්ල දිස්ත්‍රික්කය – බදුල්ල මැතිවරණ බල ප්‍රදේශය

බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. ඒ අනුව පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා පසු වේ. ඒ අනුව; අනුර කුමාර දිසානායක – 17,983(39.58%) සජිත් ප්‍රේමදාස – 14,309(31.5%) රනිල් වික්‍රමසිංහ – 10,729(23.62%) නාමල් රාජපක්ෂ – 806(1.77%)

ඇදිරිනීතිය තවත් දීර්ඝ කරයි.!

ඇදිරිනීතිය තවත් දීර්ඝ කරයි.!

අද (22) දිනයේ අලුයම 6.00 තෙක් පනවා තිබූ ඇඳිරිනීතිය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර ඇත. ඒ අනුව අද දහවල් 12 00 වන තෙක් ඇඳිරිනීතිය දීර්ඝ කිරීමට කටයුතු කළ බව අමාත්‍ය ටිරාන් අලස් සදහන් කරයි.

පුත්තලම – ගම්පහ – යාපනය – කුරුණෑගල තැපැල් ඡන්ද ප්‍රතිඵල

පුත්තලම – ගම්පහ – යාපනය – කුරුණෑගල තැපැල් ඡන්ද ප්‍රතිඵල

පුත්තලම නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය පුත්තලම  දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද  8,614ක් ලබා ජයග්‍රහණය කර තිබේ. සජිත් ප්‍රේමදාස – 3044රනිල් වික්‍රමසිංහ – 2335නාමල් රාජපක්ෂ – 219 දිලිත් ජයවීර – 58 —————- ගම්පහ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය ගම්පහ දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද…

වැලිගම – බදුල්ල – බලපිටිය ඡන්ද ප්‍රතිඵල

වැලිගම – බදුල්ල – බලපිටිය ඡන්ද ප්‍රතිඵල

මාතර – වැලිගම  මාතර දිස්ත්‍රික්කයේ වැලිගම මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 42,182 ක් ලබාගනිමින් එම  බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත. සජිත් ප්‍රේමදාස  – 21,248රනිල් වික්‍රමසිංහ  – 10,628නාමල් රාජපක්ෂ – 1969දිලිත් ජයවීර – 1064 ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව –  100,152ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව –  79,828වලංගු ඡන්ද සංඛ්‍යාව –  78,549ප්‍රතික්ෂේපිත ඡන්ද…

ගාල්ල – අම්බලන්ගොඩ

ගාල්ල – අම්බලන්ගොඩ

ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 33,026 ක් ලබාගනිමින් එම  බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත. සජිත් ප්‍රේමදාස  – 17,453රනිල් වික්‍රමසිංහ  – 7,428නාමල් රාජපක්ෂ – 2,245දිලිත් ජයවීර – 699

මාතර දිස්ත්‍රික්කය –  මාතර

මාතර දිස්ත්‍රික්කය –  මාතර

මාතර දිස්ත්‍රික්කයේ මාතර මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 43,827ක් ලබා ඉදිරියෙන් පසුවෙයි. සජිත් ප්‍රේමදාස  – 16,822රනිල් වික්‍රමසිංහ  – 9,661නාමල් රාජපක්ෂ – 1,489 දිලිත් ජයවීර – 1,003 ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව –  92,643ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව –  74,902වලංගු ඡන්ද සංඛ්‍යාව –  73,791ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 1,111

දිගාමඩුල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

දිගාමඩුල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 11,120ක් ලබා ඉදිරියෙන් පසුවෙයි. සජිත් ප්‍රේමදාස – 7368රනිල් වික්‍රමසිංහ – 6719නාමල් රාජපක්ෂ – 318පී අරියනේත්‍රන්  – 233

කෑගල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

කෑගල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

කෑගල්ල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද  20,062ක් ලබා ඉදිරියෙන් පසුවෙයි. රනිල් වික්‍රමසිංහ – 7229සජිත් ප්‍රේමදාස – 5604නාමල් රාජපක්ෂ – 482දිලිත් ජයවීර – 182 ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව –  35,103ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව –  34,798වලංගු ඡන්ද සංඛ්‍යාව –  33,904ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 894

අනුරාධපුර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

අනුරාධපුර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද  32,750ක් ලබා ඉදිරියෙන් පසුවෙයි. සජිත් ප්‍රේමදාස – 10,956රනිල් වික්‍රමසිංහ – 8218නාමල් රාජපක්ෂ – 783 දිලිත් ජයවීර – 180