හම්බන්තොට නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය
හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 14,482ක් ලබා ඉදිරියෙන් පසුවෙයි. සජිත් ප්‍රේමදාස – 3397රනිල් වික්‍රමසිංහ – 2502නාමල් රාජපක්ෂ – 813දිලිත් ජයවීර – 105
හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 14,482ක් ලබා ඉදිරියෙන් පසුවෙයි. සජිත් ප්‍රේමදාස – 3397රනිල් වික්‍රමසිංහ – 2502නාමල් රාජපක්ෂ – 813දිලිත් ජයවීර – 105
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 11,768ක් ලබා ඉදිරියෙන් පසුවෙයි. සජිත් ප්‍රේමදාස – 4120රනිල් වික්‍රමසිංහ – 2762නාමල් රාජපක්ෂ – 188දිලිත් ජයවීර – 56
2024 ජනාධිපතිවරණයේ පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මෙලෙස නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 19185ක් ලබාගෙන තිබේ. රනිල් වික්‍රමසිංහ – 6641සජිත් ප්‍රේමදාස – 4675නාමල් රාජපක්ෂ – 500දිලිත් ජයවීර – 251
අද (21) රාත්‍රී 10 සිට හෙට (22) අලුයම 6 වන තෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පනවා තිබේ. ජනාධිපතිවරයා විසින් එම තීරණය ගෙන ඇත.
සැප්තැම්බර් මස 23 වන දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රජය මගින් පත්කර ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන ලේකම් ප්‍රදීප් යසරත්න මහතා දැනුම්දී තිබෙනවා.
ඉදිරි මාසවල දී අඛණ්ඩ තෙල් වෙළදපල අතිරික්තයක් වාර්තාවනු ඇතැයි ආර්ථික විෂ්ලේශකයන් මත පළ කරනවා. ඒ දුර්වල ඉල්ලුම සහ සැපයුම ඉහළ යාම හේතුවෙන් ය. එමගින් තෙල් මිල අඩුවනු ඇති බව ඔවුන් සදහන් කරයි. කෙසේ වෙතත්, අගෝස්තු 26 වනදා සිටම ලෝක වෙළදපලේ බොරතෙල් මිල පැවතියේ ඩොලර් 80 ට අඩු අගයක් සටහන් කරමින් ය.
අද (21) දිනයේ ජනාධිපතිවරණය පැවැත්වීම සහ මැතිවරණ සමය ඉලක්ක කර ගනිමින් සියලුම බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව සියලුම බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු එළඹෙන (25) වනදා දක්වා අවලංගු කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරයි. එහෙත් අද දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමට අදාළ නිලධාරීන්ට අවස්ථාව සලසා දෙන ලෙසට බන්ධනාගාර මූලස්ථානය සියලුම බන්ධනාගාර ප්‍රධානීන්ට දැනුම් දී…
ඊයේ දිනයේ රටපුරා බොහෝ ප්‍රදේශවල මත්පැන් අලෙවිසැල්වලට විශාල ඉල්ලුමක් ඇති වී තිබෙන බව වාර්තා වෙයි. ඒ ජනාධිපතිවරණ යෙදී ඇති අද සහ හෙට දෙදින තුළ රට පුරා සියලු මත්පැන් අෙලවිසල් වසා තැබීමට තීරණය කර ඇති පසුබිමකයි. ඉදිරි ජනාධිපතිවරණයේ ජය සැමරීම සඳහා මෙසේ මත්පැන් රැස්කර ගැනීම සඳහා ජනාධිපති අපේක්ෂකයන්ගේ පාක්‍ෂිකයන් උත්සුක වෙමින් සිටිති. සුපිරි වෙළඳසැල් වල මත්පැන්…
පසුගියදා පැවැත්වුණු 2024 වසරට අදාල 5 වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට පරීක්ෂණවලින් අනාවරණය වුවහොත් ශිෂ්‍යත්ව විභාගය නැවත වතාවක් පැවැත්වීමට කටයුතු කිරීමට හැකිවනු ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවාය. මාධ්‍ය වෙත අදහස් දක්වමින්තිලකා ජයසුන්දර මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ, “පසුගිය සැප්තැම්බර් මස 15 වනදා 5 වසර ශිෂ්‍යත්වය විභාගය පැවැත්වුවා. එහි ප්‍රශ්න…
හොර ඡන්ද දැමීමට ගොස් වරදකරු වන අයකුට සිර දඬුවම් සහ දඩ මුදල් නියම කිරීමට හැකි බව අතිරේඛ මැතිවරණ කොමසාරිස් (නීති) චින්තක කුලරත්න පවසයි. ඔහු පෙන්වා දෙන්නේ හොර ඡන්ද දැමීමට වරදකරු වන පුද්ගලයෙකුට වසරක සිරදඬුවමක් හෝ රු. ලක්ෂ දෙකක දඩයක් නියම කිරීමේ බලය මහාධිකරණය සතු බවයි. ඇතැම් විට වරදකරුට එම දඬුවම් දෙකම පැනවීමේ හැකියාව වුවද පවතින…