ජනාධිපතිවරණයෙන් පසු IMF වෙතින් විශේෂ ප්‍රකාශයක්.!
ජනාධිපතිවරණය අවසන් වී සති දෙකක් ඇතුළත ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවත් එහිදී ලංකාවේ බංකොලොත්භාවය අවසන් බවට ඔවුන් විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ ගිවිසුම් කටයුතු අද (19) දින අවසන් කරන බවත් ඒ අනුව ඒ සඳහා වන ගිවිසුම් අත්සන් තැබීම සිදුකරන…
