දුර්ලභ චන්ද්‍රග්‍රහණයක් නරඹන්න ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව.!

දුර්ලභ චන්ද්‍රග්‍රහණයක් නරඹන්න ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව.!

රාත්‍රි අහසේ නිරීක්ෂණය කළ හැකි දුර්ලභ සංසිද්ධියක් වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් නිරීක්ෂණය කිරීමේ අවස්ථාවක් එළඹෙන 07 වැනිද‍ා ශ්‍රී ලංකාවාසීන්ට උදාවනවා. එදින රාත්‍රී 08.58ට ආරම්භ වන මෙම චන්ද්‍ර‍්‍රහණය රාත්‍රි 11.41 ට එහි උපරිම පූර්ණ චන්ද්‍ර‍්‍රහණයට ලගා වීම සිදු වනවා. පැය 5 යි මිනිත්තතු 27 ක් පමණ කාලයක් පවතින මෙම චන්ද්‍ර‍්‍රහණය පසුදින අලුයම 02.25 වන තෙක් නිරීක්ෂණය වන…

2025 වසරේ විශිෂ්ටතම දූරදර්ශී නායකයා ලෙස NSBM හරිත සරසවියේ නිර්මාතෘ උපකුලපති මහාචාර්ය ඊ. ඒ. වීරසිංහ මහතා සම්මානයට පාත්‍ර කෙරිණි

2025 වසරේ විශිෂ්ටතම දූරදර්ශී නායකයා ලෙස NSBM හරිත සරසවියේ නිර්මාතෘ උපකුලපති මහාචාර්ය ඊ. ඒ. වීරසිංහ මහතා සම්මානයට පාත්‍ර කෙරිණි

ශ්‍රී ලංකා වෘත්තීය හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය මඟින් සංවිධානය කරන Sri Lankan Entrepreneur of the Year සම්මාන උළෙල පුරා වසර විසිපහක් විශිෂ්ටතම නායකයන් සහ ව්‍යවසායකයන් සම්මානයට පාත්‍ර කර ඇති අතර මෙම 25 වැනි රිදී ජුබිලියේදී NSBM හරිත සරසවියේ උපකුලපතිවරයා 2025 වසරේ විශිෂ්ටතම දූරදර්ශී නායකයා ලෙස සම්මානයට පාත්‍ර කිරීම සුවිශේෂීය. එසේම මෙහිදී මහාචාර්ය වීරසිංහ මහතාගේ දුරදර්ශි…

රනිල් සියලුදෙනා අමතන්න සුදානම්.!

රනිල් සියලුදෙනා අමතන්න සුදානම්.!

හිටපු ජනධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කර ඇත. ඇප මත නිදහස් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි දින කිහිපය තුළද කොළඹ ජාතික රෝහල තුළ ප්‍රතිකාර ලැබීමට නියමිත බව එම කාර්යාලය සඳහන් කරයි. හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට පත් අවස්ථාවේ සිට ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පැරදවීමට පුළුල් විරෝධතා ව්‍යාපායක් වෙනුවෙන් දායක වූ සියලු පාර්ශව වෙත සිය ස්තූතිය පුද…

දේශපාලන සන්ධානය හදලා ඉවරයි.!

දේශපාලන සන්ධානය හදලා ඉවරයි.!

මේ වනවිට දේශපාලන සන්ධානයක් ගොඩනගා අවසන් බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරාළ සඳහන් කරයි. තලතා අතුකෝරාළ සඳහන් කළේ, “පළවෙනි දේ තමයි, හෙට උදේ සන්ධානය. සන්ධානය හදලා ඉවරයි. අපේ පක්ෂ ලේකම්වරුන්ගේ තියෙනවා එකමුතුවක්. අපේ පක්ෂ ලේකම්වරු හෙට උදෑසන තියෙනවා.” මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ, මැද මාවතේ එක්ව ගමන් කිරීමට බාධාවක් නොමැති…

‘කොච්චර ඇඬුවත් තැබූ අඩිය ආපසු ගන්නේ නෑ’ ජනපතිගෙන් ප්‍රකාශයක්.!

‘කොච්චර ඇඬුවත් තැබූ අඩිය ආපසු ගන්නේ නෑ’ ජනපතිගෙන් ප්‍රකාශයක්.!

ඊයේ (26) පස්වරුවේ කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැති ජාතික භික්‍ෂු දින උත්සවය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර සිටියේ නීතිය සැමට සමාන අයුරින් ක්‍රියාත්මක කරන්නට තැබූ පියවර කිසිසේත් ආපසු හරවන්නේ නැති බවයි. “ඕන තරම් කෑ ගහන්න, අඬන්න, වැලපෙන්න පුළුවන්. ඒත් තැබූ පියවර ආපසු හරවන්නේ නෑ’ යැයි ජනාධිපතිවරයා පැවසීය. භාණ්ඩාගාරයට පැමිණිය යුතු ධනය ඇමතිවරුන්ගේ ගෙවල්…

ලොවටම රහසින් රනිල් පීඩා විඳි බරපතල රෝග 11ක් අධිකරණයේදී හෙළි කරයි.!

ලොවටම රහසින් රනිල් පීඩා විඳි බරපතල රෝග 11ක් අධිකරණයේදී හෙළි කරයි.!

රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පීඩා විඳිමින් සිටින බරපතල රෝගාබාධ 11ක් සම්බන්ධයෙන් අද (26) අධිකරණයේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් විසින් අනාවරණය කළේය. ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමර්ත්න මහතා විසින් හිටපු ජනාධිපතිවරයාගේ ඇප ඉල්ලීම සිදුකරමින් මෙම කරුණු අධිකරණයට දන්වා සිටියේය. ඒ අනුව හිටපු…

මේ දිනවල අපරාධකරුවන් කඩිගුල ඇවිස්සුණා වගේ දඟලනවා.!

මේ දිනවල අපරාධකරුවන් කඩිගුල ඇවිස්සුණා වගේ දඟලනවා.!

මේ දිනවල අපරාධකරුවන් නීතිය කාටත් සාධාරණයි කිව්වාම කඩිගුල ඇවිස්සුණා වගේ දඟලන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ, “අපි කිසිදු ආයතනයකට මැදිහත් වෙන්නේ නැහැ. ඒ ආයතනවලට අපි එකයි කියන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඔබට අනපනත් වලින් සපයා දී තිබෙන බලය ඔබ ක්‍රියාත්මක කරන්න. නීතිපති දෙපාර්තමේන්තුව අනපනත් වලින් පවරා තිබෙන බලය…

රනිල්ගේ නඩු දිනයේ වීඩියෝ කළ අයට වැඩ වරදී.!

රනිල්ගේ නඩු දිනයේ වීඩියෝ කළ අයට වැඩ වරදී.!

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධිකරණයට ඉදිරිපත් කළ රාත්‍රියේදී අවසරයකින් තොරව අධිකරණ භූමිය තුළ රූගත කිරීම් කළ පුද්ගලයින් පිළිබඳව වහා පරීක්‍ෂණයක් පවත්වන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළාය. මහේස්ත්‍රාත්වරිය තවදුරටත් නියෝග කළේ‍, අධිකරණයට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයන්…

රනිල් දිගටම ජාතික රෝහලේ.. කඩිනම් හෘද සැත්කමක් නිර්දේශ කරයි.!

රනිල් දිගටම ජාතික රෝහලේ.. කඩිනම් හෘද සැත්කමක් නිර්දේශ කරයි.!

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව කඩිනමින් හෘද සැත්කමක් සඳහා යොමුකිරීම යෝග්‍ය බවයි. එම සැත්කම ජාතික රෝහල තුළ සිදුකිරීම සඳහා පොරොත්තු ලේඛනයේ සිටිය යුතු අතර නොඑසේනම් පෞද්ගලික රෝහලකට යොමු වී එය සිදුකර ගැනීමේ හැකියාව රනිල් වික්‍රමසිංහ මහතාට ඇති බවද රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේය. “ඔහුට…

රනිල් ගැන අනාවැකි කී සුදාට එරෙහිව විමර්ශන.!

රනිල් ගැන අනාවැකි කී සුදාට එරෙහිව විමර්ශන.!

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එස්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට පත්වීම සහ රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධව අධිකරණ තීන්දුවට පෙර ප්‍රකාශයක් සිදුකළ සුදත්ත තිලකසිරි නමැත්තා සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. එක්සත් ජාතික පක්ෂයේ වෘත්තියවේදීන්ගේ සංගමය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ….