විශේෂඥ වෛද්‍යවරයෙක් NPP සෞඛ්‍ය ප‍්‍රතිපත්තිය හම ගහයි

විශේෂඥ වෛද්‍යවරයෙක් NPP සෞඛ්‍ය ප‍්‍රතිපත්තිය හම ගහයි

LRT ව්‍යාපෘතිය නවතා දැමීමේ කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක වූ බවත් එහි එක කොටසක් ගෝඨාභය පාර්ශවය හා අනෙක් කණ්ඩායම මාලිමාවේ කණ්ඩායම බව එක්සත් ජනරජ පෙරමුණ චෝදනා කරයි. එහිදී මෙම ව්‍යාපෘතිය නවතා දැමීමේ ගෝඨාභයගේ කණ්ඩායමේ සිටි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අබේකෝන් NPP ඉංජිනේරු සමුළුවේ පළමු කතාව කරන තැනට පැමිණ ඇති බව ඔවුන් පෙන්වා දෙයි. පසුගියදා සිරස සටන වැඩසටහන…

බාල බෙහෙත් ගෙනාපු කෙහෙළියට කළකම් පලදෙයි.. අංගවිකල තත්ත්වයකට.!

බාල බෙහෙත් ගෙනාපු කෙහෙළියට කළකම් පලදෙයි.. අංගවිකල තත්ත්වයකට.!

ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීමට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින ෆර්මා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු බන්ධනාගාරයේ නොතබා අංගොඩ මානසික වෛද්‍ය රෝහලට ඉදිරිපත් කරන ලෙසට ලෝචනි අබේවික්‍රම මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර ඇත. සැකකරු බන්ධනාගාරගතව සිටින නිසා ඔහු විශාදයෙන් මේ වන විට පෙළෙන බවත් එම නිසා ඔහු සියදිවි හානිකරගත හැකි බවට පළමු සැකකරු වෙනුවෙන් පෙනි සිටි…

සජිත් සහ අනුර ගේන්න හදන්නේ ගෝඨාගේ පරණ ආර්ථික සැලැස්මමයි….! – ජනපති

සජිත් සහ අනුර ගේන්න හදන්නේ ගෝඨාගේ පරණ ආර්ථික සැලැස්මමයි….! – ජනපති

සමගි ජන බලවේගයට හෝ ජාතික ජන බලවේගයට හෝ රටේ ආර්ථිකය දියුණු කිරීමට කිසිදු සැලැසැමක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ඔවුන් රටේ බදු අඩු කර බඩු මිල වැඩි කරන බව පැවසුව ද එමගින් ඇති වන ආදායම් වියදම් පරතරය පියවා ගන්නා හැටි නොපවසන අතර ගෝඨාභය රාජපක්ෂ ද සිදු කළේ මෙයම බවත් හෙතෙම පෙන්වා දෙයි. ජනාධිපතිවරයා විමසා සිටින්නේ,…

බෞද්ධ සංස්කෘතියට නොගැළපෙන කිසිදු නීතියක් සම්මත කරන්න ඉඩ තබන්නේ නෑ…! නාමල්

බෞද්ධ සංස්කෘතියට නොගැළපෙන කිසිදු නීතියක් සම්මත කරන්න ඉඩ තබන්නේ නෑ…! නාමල්

මහින්ද රාජපක්ෂ නතර කළ සැනින් සංවර්ධන කටයුතු ආරම්භ කර ශ්‍රී ලංකාව ආසියාවේ දියුණුම රට බවට පත් කිරීම සිය අරමුණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි. කරන්දෙණිය නගරයේ දී පැවැති ජනහමුවක දී හෙතෙම මේ බව පැවසීය. “මැතිවරණයක් එනවිට වරදාන, වරප්‍රසාද අපේක්ෂාවෙන් තමන්ගේ පාට මාරුකරන දේශපාලන සංස්කෘතියෙන් අපි ඈත් වෙන්න ඕන. අපේ…

අදත් වැස්ස

අදත් වැස්ස

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී…

ජනාධිපතිවරණ අලුත්ම සමීක්ෂණ වාර්තාව එළියට.. අනුර පෙරමුණ ගනී.!

ජනාධිපතිවරණ අලුත්ම සමීක්ෂණ වාර්තාව එළියට.. අනුර පෙරමුණ ගනී.!

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් සිදු කරන ලද මත විමසුමේ නවතම වාර්තාව එලි දක්වා ඇත. අපේක්ෂක අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාසගේ ජනප්‍රියත්වය මඳක් අඩු වී ඇති අතර ඔවුන් දෙදෙනා තවදුරටත් කරට කර මට්ටමේ සිටියි. මේ වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ 23%ක් දක්වා තම ප්‍රතිශතය වර්ධනය කරගෙන ඇති අතර අනුර දිසානායක 37%ක් ලබා…

අනුර අත්අඩංගුවට ගන්න කියයි.!

අනුර අත්අඩංගුවට ගන්න කියයි.!

ජාතික ජන බලවේග පක්ෂයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක තොරතුරු වසන් කරමින් පසුගිය 2007 වසරේ සිට රාජ්‍ය දේපළ අවභාවිතා කරන්නේ යැයි සදහන් කරමින් මහ පොලොවේ ක්‍රියාත්මක සිවිල් සංවිධානය නම් සංවිධානයක් විසින් මෙම පැමිණිල්ල…

ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ගැන රජය අලුත් තීරණයක් ගනී.!

ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ගැන රජය අලුත් තීරණයක් ගනී.!

ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ඔවුන්ගේ ආහාර වෙනුවෙන් මෙතෙක් කල් ලබාදුන් ආහාර සලාක ලබාදීමේ ක්‍රමවේදය වෙනස් කර ඇත. ඒ අනුව එළඹෙන ජනවාරි මස සිට මෙතෙක් කල් ලබාදුන් ආහාර සලාක ලබාදීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට නියමිත බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සදහන් කරයි. හමුදා සාමාජිකයන්ගේ ආහාර සලාක දීමනාව ජනවාරි සිට ඔවුන්ගේ මාසික වේතනයට එක් කිරීමට නියමිත…

සජිත් දිනවන්න හවස අව් රැල්ලෙන් විටමින් D ශක්තිය ලැබේවා…! – සුජීව සේනසිංහ

සජිත් දිනවන්න හවස අව් රැල්ලෙන් විටමින් D ශක්තිය ලැබේවා…! – සුජීව සේනසිංහ

ගෝඨාභය රාජපක්ෂට කිසිදු පාලන අත්දැකීමක් නොමැති නිසා බලය නොදෙන ලෙස තමන් ඉල්ලා සිටිය ද ජනතාව ඊට කන්නොදුන් බව සමගි ජන බලවේගයේ සුජීව සේනසිංහ පවසයි. මේ අවස්ථාවේ අනුර දිසානායකට හෝ නාමල් රාජපක්ෂට බලය ලබා දී පලක් නොමැති බවත් ජනතාවට ඇති එකම විකල්පය සජිත් ප්‍රේමදාස බවත් හෙතෙම අවධාරණය කරයි. සජිත් ප්‍රේමදාස බලයට පත් වූ පසු ආයෝජකයන් කැඳවා…

එජාපය ඇතුළේ ගැටුම්… රංගෙ වේදිකාවෙන් බසී…!

එජාපය ඇතුළේ ගැටුම්… රංගෙ වේදිකාවෙන් බසී…!

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු කිරීමේදී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර හැර සෙසු නිලධාරීන්ට වගකීම් භාරදීමට එක්සත් ජාතික පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත. ඒ අනුව, කොළඹ රැඳී නොසිට තම තමන්ගේ ආසනවල ගොස් ගෙයින් ගෙට ප්‍රචාරක කටයුතු සිදුකරන ලෙස ජනාධිපතිවරයා එජාප නිලධාරී මණ්ඩලයට දැනුම්දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි. එක්සත් ජාතික පක්ෂයේ…