රටට ආදරේ කරන අලුත් පාලනයක් අවශ්‍යයයි…! – රංජන් රාමනායක
රටේ සිටින බහුතරයක් දේශපාලනඥයන් හොරු බවත් ඒ අයට රට හෝ ජනතාව හෝ ගැන කැක්කුමක් නොමැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක පවසයි. තමුන්ගේ බඩගෝස්තරය හොයාගන්න ඕනෑ වැඩක් කරනවා. ඒ නිසා මේ යන ක්‍රමය වෙනස් වෙන්න ඕනෙ. රටටත් ජනතාවටත් හදවතින්ම ආදරය කරන අලුත් පාලකයෙක් අපට අවශ්‍යයයි. දේශපාලනය ගැන කතා කරන්න එපා කියල මට අධිකරණයෙන් වාරණයක් දාල…
