සජබ කථිකයින්ට බෙදා දුන් අතිශය රහසිගත මාර්ගෝපදේශන පත්‍රිකාවක් ලීක් වෙයි.!

සජබ කථිකයින්ට බෙදා දුන් අතිශය රහසිගත මාර්ගෝපදේශන පත්‍රිකාවක් ලීක් වෙයි.!

එළඹෙන ජනාධිපතිවරණය සඳහා සමගි ජන බලවේගය මගින් පවත්වනු ලබන ජන හමු සහ රැස්වීම් ආදියේදී පක්ෂයේ කථිකයින්ට දිරිපත් කරන ලද මාර්ගෝපදේශන පත්‍රිකාවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. එම මඩ මාර්ගෝපදේශන පත්‍රිකාව සම්බන්ධයෙන් දේශපාලන ක්‍රියාකාරීන් සහ විශ්ලේෂකයින්ද ඊයේ දිනයේ අදහස් පලකළ අතර ඔවුන් පවසා සිටියේ එම පත්‍රිකාව ව්‍යාජ එකක් නොවන බවයි. එම පත්‍රිකාවේ “ජවිප/ජාජබ/අනුර කුමාර දිසානායක ඉලක්ක…

ජනතාව අප කෙරෙහි තබන විශ්වාසය කුඩා ප්‍රමාණයකින් හෝ හානි වීමට ඉඩ තබන්නේ නෑ.! – අනුර

ජනතාව අප කෙරෙහි තබන විශ්වාසය කුඩා ප්‍රමාණයකින් හෝ හානි වීමට ඉඩ තබන්නේ නෑ.! – අනුර

අද වනවිට මුළු මහත් රටේම ජනතාව ජාතික ජන බලවේගය සමග එක්වී සිටින බවත් එය කවදාවත් තිබුණු තත්ත්වයක් නොවන බවත් ජනතාව ඡන්ද දිනය එනකම් බලාගෙන සිටින බවද ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සදහන් කරයි. අපේක්ෂක අනුර කුමාර දිසානායක සදහන් කළේ, “පළාත් පාලන ඡන්දය පවත්වනවා කියලා දැන් අවුරුදු එකහමාරක් වෙනවා ඒක දුන්නේ නැ. ජනාධිපති ඡන්දය නොකියා ඉන්න…

“නාමල් බේබි අවසන් මොහොතේ රනිල් ලගට” දමිතා රනිල්ගේ රෙදි ප්‍රසිද්ධියේ ගලවයි.!

“නාමල් බේබි අවසන් මොහොතේ රනිල් ලගට” දමිතා රනිල්ගේ රෙදි ප්‍රසිද්ධියේ ගලවයි.!

එළඹෙන ජනාධිපතිවරණය පැවැත්වීමට අවසන් මොහොතේ පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වීමට ඉඩ ඇති බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න සදහන් කරයි. පසුගිය සාටක යුගයේ පොහොර ටිකෙන් හොරා කාපු, සීනි ටිකෙන් හොරා කාපු, තෙල් ටිකෙන් හොරා කාපු ඒ පල් හොරු ටික තවමත් සැගවී සිටින බවත් ඔවුන් නීතිය ඉදිරියට ගෙනාවේ නැති බවද…

“තමුසෙලා ඔහෙට වෙලාම ඉන්නවා අපි මේක හදාගන්නම්” රාජිතගෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට තර්ජන

“තමුසෙලා ඔහෙට වෙලාම ඉන්නවා අපි මේක හදාගන්නම්” රාජිතගෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට තර්ජන

ඊයේ (27) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට අනතුරු ඇඟවීමක් සිදු කළේය. ඔහු පවසා සිටියේ, “රට ඉන්න අයියලාට මං කියන්නේ ගිය සැරේ වගේ පෝලිමේ එන්න එපා කටුනායක, ගිය සැරේ ඇවිල්ලා කිව්වා අපි අතින් ටිකට් අරගෙන ආවේ කියලා, එහෙනම් ඒ මහත්තුරු මෙහෙ පදිංචි වෙන්න, පදිංචි වෙලා මේ ඛේදවාචකයට මුහුණ දෙන්න”

අප්පුඩි ගහන්න දෙයක් නෑ බං.. දිනල ඉවරයි.! – තිස්ස කුට්ටිආරච්චි

අප්පුඩි ගහන්න දෙයක් නෑ බං.. දිනල ඉවරයි.! – තිස්ස කුට්ටිආරච්චි

අද (27) ගල්ගමුව ප්‍රදේශයේ පැවති ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජනරැළියක් අමතමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කළේ මේ වන විට නාමල් රාජපක්ෂ මහතා ජයග්‍රහණය කර අවසන් බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු එළඹෙන ජනාධිපතිවරනයේදී එක් එක් අපේක්ෂකයන් ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය සහ ප්‍රතිශතය ගණනය කර පෙන්වූ අතර, නාමල්…

කායික දුබලතා ඇති අයට මැතිවරණ කොමිසමෙන් ලැබුණු පහසුකම

කායික දුබලතා ඇති අයට මැතිවරණ කොමිසමෙන් ලැබුණු පහසුකම

කායික දුබලතාවෙන් යුතු තැනැත්තන් විසින් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේදී විශේෂ ප්‍රවාහන පහසුකම් සඳහා ඉල්ලුම් කළ හැකි ක්‍රමවේදය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අදාළ පහසුකම් සඳහා වූ අයදුම්පත්‍ර, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්, ග්‍රාම නිලධාරී කාර්යාලයෙන් හෝ www.elections.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බවයි එම කොමිසම සඳහන් කළේ. අදාළ අයදුම්පත්‍ර…

නායකයා වෙනම ඉල්ලනවා..සභාපති වෙනම ඉල්ලනවා… සජබෙ නැත්තේ සමගිය විතරයි..! – සමන්ත විද්‍යාරත්න

නායකයා වෙනම ඉල්ලනවා..සභාපති වෙනම ඉල්ලනවා… සජබෙ නැත්තේ සමගිය විතරයි..! – සමන්ත විද්‍යාරත්න

සමගි ජන බලවේගයේ නැත්තේ ද සමගිය බවත් නායකයා ද සභාපතිවරයා ද වෙන වෙනම ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇති බවත් ජාතික ජන බලවේගයේ සමන්ත විද්‍යාරත්න පවසයි. පක්ෂය අතහැර තලතා අතුකෝරළ, රාජිත සේනාරත්න යන බවත් එම පක්ෂයේ නම අසමගි පෙරමුණ යැයි වෙනස් කළ යුතු බවත් හෙතෙම සඳහන් කරයි. එම කඳවුරු බිඳ වැටෙද්දි ජාතික ජන බලවේගය දැවැන්ත දේශපාලන කඳවුර ලෙස…

ජනපති රනිල්ගේගේ අභියෝගයට සජබෙන් පිළිතුරු… IMF සමග සාකච්ඡාවකට සූදානම්..!

ජනපති රනිල්ගේගේ අභියෝගයට සජබෙන් පිළිතුරු… IMF සමග සාකච්ඡාවකට සූදානම්..!

ඕනෑම අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඕනෑම ආකාරයේ සාකච්ඡාවකට සමගි ජන බලවේගය සූදානම් බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි. ඊයේ (27) නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව නිවේදනය කළේය. එහි සඳහන් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, යෝජනා සහ කොන්දෙසි ලෙස රටේ ජනතාව පීඩනයට පත් කරනු ලබන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ක්‍රියා පිළිවෙත ජාත්‍යන්තර…

රනිල් පැරදුණොත් මිනිස්සු රට අතහැරලා යනවා…! – රාජිත

රනිල් පැරදුණොත් මිනිස්සු රට අතහැරලා යනවා…! – රාජිත

මෙවර මැතිවරණය වෙනදා මෙන් නොව මෙය යුද්ධයක් වැනි දෙයක් බවත් මැතිවරණය පරාද වුවහොත් බොහෝ දෙනා රටින් යනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි. එම නිසා මෙවර ජන්දය දිය යුත්තේ රනිල් වික්‍රමසිංහ යන පුද්ගලයාට නොව රටවෙනුවෙන් බවයි සේනාරත්න මහතා සඳහන් කරන්නේ. රනිල් වික්‍රමසිංහ විසින් වැඩපෙන්වා ඇති අතර තවත් කෙනෙකුට ට්‍රයි කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි…

මූණත් එක්ක තරහ වෙලා නහය කපාගත්තොත් ජනතාව මැරෙන්නේ ලේ ගිහිල්ලා…! – සුජීව සේනසිංහ

මූණත් එක්ක තරහ වෙලා නහය කපාගත්තොත් ජනතාව මැරෙන්නේ ලේ ගිහිල්ලා…! – සුජීව සේනසිංහ

ජනතා විමුක්ති පෙරමුණ බලයට පත්වුවහොත් මේ රට ඉතිරි නොවන බව සමගි ජන බලවේගයේ ජ්‍යේෂ්ඨ උප සභාපති සුජීව සේනසිංහ පවසයි. ඔහු සඳහන් කළේ, රනිල් වික්‍රමසිංහ බලයේ සිට ණය ගෙවාගත නොහැකිව රට හොම්බෙන් ගිය ද යන්තම් නහය උඩ තබාගෙන සිටිය හැකි වනු ඇති බවයි. බංකොලොත් රට නැවත බංකොලොත් වුවහොත් කියුබාව වෙනිසියුලාව මෙන් පිටි පාන් පෝලිම් ඇති වීම…