බහරේනයට එන විදෙස් ශ්‍රමිකයින්ට විවෘත වන ජාත්‍යන්තර බැංකු ගිණුම්

බහරේනයට එන විදෙස් ශ්‍රමිකයින්ට විවෘත වන ජාත්‍යන්තර බැංකු ගිණුම්

බහරේනයේ රැකියා සඳහා, එරට ගුවන්තොටුපොළෙන් ඇතුළු වන සියලුම විදෙස් ශ්‍රමිකයින්ට ජාත්‍යන්තර බැංකු ගිණුමක් (IBAN- International Bank Account Number) ලබාදීමට බහරේනයේ කම්කරු වෙළෙඳපොළ නියාමන අධිකාරිය (LMRA)පියවර ගෙන තිබෙනවා. එය මෙම වසරේ අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කරන බවටයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් දැනුම්දී ඇත්තේ. විදෙස් ශ්‍රමිකයින්ට මෙම ජාත්‍යන්තර බැංකු ගිණුම් හඳුන්වාදීම මගින් ශ්‍රමිකයා හා සේවා…

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය ඇමති කියයි.!

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය ඇමති කියයි.!

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් සති 2- 3කින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත සදහන් කරයි. සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් පවතින බවද අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කරයි.

ජනපති රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය.!

ජනපති රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය.!

“පුළුවන් ශ්‍රී ලංකා” යන තේමාව මුල්කර ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළඹෙන (29) වනද එළිදැක්වීමට නියමිත බව වාර්තා වේ. රට බංකොලොත් භාවයෙන් මුදාගෙන ආර්ථික සමෘද්ධිය කරා ගෙන යෑමේ මූලික පියවර තැබීම සහ ක්‍රම ක්‍රමයෙන් රට දියුණු රාජ්‍යයක් කරා රැගෙන යෑමේ සැලසුම් එම ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කර ඇත.

“මහින්ද ලෝකය පුරා ගොස් හිඟාකාලා හිඟාකාලා ඩොලර් ගෙනාව මගෙ අම්මා”

“මහින්ද ලෝකය පුරා ගොස් හිඟාකාලා හිඟාකාලා ඩොලර් ගෙනාව මගෙ අම්මා”

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ලෝකය පුරා ගොස් හිඟාකාල හිඟාකාල ලංකාවට ඩොලර් ගෙනාව බව පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සදහන් කරයි. චීනයට ගොස් වරාය, ⁣ගුවන් තොටුපළ ගෙනාව බවත් අමෙරිකාව, යුරෝපයට සහ ඉන්දියාවට ගොස් අධිවේගී මාර්ග සහ කෝච්චි පාරවල් ගෙනාව බවද මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සදහන් කරයි. සජිත් ප්‍රේමදාසට රටේ බලය ලබාදිය නොහැකි බවත් පොදුජන පෙරමුණ ඡන්ද…

සජබය පාලනය කරන්නේ සජිත් නොව ජලනි.. සජිත්ගේ නංගි මුලසුනේ.. මන්ත්‍රීවරු පැත්තකට දමා පවුල් පාලනය අරඹයි.!

සජබය පාලනය කරන්නේ සජිත් නොව ජලනි.. සජිත්ගේ නංගි මුලසුනේ.. මන්ත්‍රීවරු පැත්තකට දමා පවුල් පාලනය අරඹයි.!

පවුල් පාලනය රටකට සාපයක් බවත් පවුල් පාලනය හේතුවෙන් කිසිම රටක් දියුණු වෙලා නැති බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සදහන් කරයි. අද වනවිට සජබය තනිකරම පවුල් පාලනයකට නතුවෙලා තිබෙන බවත් පක්ෂය රන් කරන්නේ සජිත් ප්‍රේමදාස නොව එයාගේ බිරිඳ ජලනි ප්‍රේමදාස සහ ව්‍යාපාරික ලක්ෂ්මන් ෆොන්සේකා බවද අමාත්‍යවරයා සදහන් කරයි. අමාත්‍ය ප්‍රසන්න රණතුංග තවදුරටත් සදහන් කළේ,…

අද එළියට යනවනම් මේ ගැනත් දැනගෙනම යන්න

අද එළියට යනවනම් මේ ගැනත් දැනගෙනම යන්න

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, අගෝස්තු මස 28 වනදා සිට සැප්තැම්බර් 06 දක්වා ශ්‍රී ලංකාවට ආසන්න අක්ෂාංශවලට හිරු සෘජුවම ඉහළින් පවතින බවයි. එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, හෙට (28) දහවල් 12:11ට ඩෙල්ෆ් දූපත, පුනරීන්, තද්දුවන්කොඩ්ඩි සහ චුන්ඩික්කුලම් ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතීන බවයි. මේ අතර ඉදිරි පැය 36ක කාලය සඳහා බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින්…

“ජනතාවට සතුට ගෙනාව මහින්ද රාජපක්ෂ.. නෑ.. රනිල් වික්‍රමසිංහ” කට වැරදුන රාජිකා.!

“ජනතාවට සතුට ගෙනාව මහින්ද රාජපක්ෂ.. නෑ.. රනිල් වික්‍රමසිංහ” කට වැරදුන රාජිකා.!

2015 වසරේ ආසියාවේ වේගයෙන් සංවර්ධනය වු රට ශ්‍රී ලංකාව බවත් ඒ තැනට රට ගෙනයාමට හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි රාජිකා වික්‍රමසිංහ සදහන් කළාය. ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 38 දෙනෙකු සිටියද අද්දැකීමක් නැති, ජාත්‍යන්තර සබදතා නැති, ජනතාවගේ දුක කඳුල හදුනන්නේ නැති අපේක්ෂකයින් වෙනුවෙන් පෙනී නොසිටින ලෙස මන්ත්‍රීවරිය සදහන් කළාය. රටේ ජනතාවගේ දුක නිවා ජනතාවට සතුට…

“මාලිමාව කලින්ම එළවන්ඩ ඕනෑ” සංගීත් අනවසරයෙන් මිනුවන්ගොඩ වේදිකාවට කඩා පනී.!

“මාලිමාව කලින්ම එළවන්ඩ ඕනෑ” සංගීත් අනවසරයෙන් මිනුවන්ගොඩ වේදිකාවට කඩා පනී.!

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ මිනුවන්ගොඩ ජනරැළිය අද (27) පස්වරුවේ ආරම්භ වූ අතර ඒ සඳහා විශාල ජනකායක් රැස්ව සිටියහ. මිනුවන්ගොඩ ජනරැළියට සමගාමීව මීගමුව සහ දංකොටුව යන නගර වලත් තවත් ජනරැළි 2ක් පක්ෂය විසින් සංවිධානය කර තිබූ අතර එම ජනරැළි තුනම ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ආවරණය කරනු ලැබීය. මිනුවන්ගොඩ රැළියේදී…

ප්‍රසන්න රාජපක්ෂ ආණ්ඩුවේ රෙදි ගලවයි.!

ප්‍රසන්න රාජපක්ෂ ආණ්ඩුවේ රෙදි ගලවයි.!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට්ටුව ඇතුළේ 1/5 ක් රාජපක්ෂවරු සිටි බවත් තමාද එම කැබිනට්ටුවේ සිටියද පංච මහා බලවේගය එකතු කිරීමට බැරිවුණ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කරයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට රට භාර දුන්නොත් රටේ හා දරුවන්ගේ අනාගතය ගැන කතා කරන්න දෙයක් නැතිවෙන බැවින් මේ මොහොතේ රටේ අනාගතය භාර දිය හැකි එකම නායකයා ජනාධිපති…

මම ජනාධිපති වුනාම පවුලකට රුපියල් 20,000ක් දෙනවා.! – සජිත්

මම ජනාධිපති වුනාම පවුලකට රුපියල් 20,000ක් දෙනවා.! – සජිත්

දිළිඳුකම තුරන්කිරීමේ අරමුණින් වසර දෙකක් තුළ දිළිදු පවුලකට මසකට රුපියල් 20,000ක මුදලක් ලබාදීමට පියවර ගන්නා බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සදහන් කරයි. වසර දෙකක් තුළ දුප්පත්කම තුරන් කරන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් පරිභෝජනය, ආයෝජනය, ඉතිරිය, නිෂ්පාදනය සහ අපනයනය යන ක්ෂේත්‍ර 5 ඔස්සේ දුප්පත්කම නැතිවිය යුතු බවද අපේක්ෂක සජිත් ප්‍රේමදාස සදහන් කරයි. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස…