ඇමති ධුරයක් ගත් ඩලස්ගෙන් ගිනස් වාර්තාවක්.!
තමන් අවුරුදු දෙකයි මාස පහක් ඇතුළත අමාත්යංශ හතරකට යන බවත් එය ගිනස් වාර්තාවක් බවද පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම සදහන් කරයි. තමන් 2019 වසරේ නොවැම්බර් මස (20) වනදා අධ්යාපන අමාත්යංශයෙන් ආරම්භ කර 2022 වසරේ අප්රේල් මස (02) වැනිදා ජනමාධ්ය අමාත්යවරයා හැටියට ඉල්ලා අස්වු බවද මන්ත්රී ඩලස් අලහප්පෙරුම සදහන් කරයි. අවුරුදු දෙකයි මාස පහක් ඇතුළත එම අමාත්ය…
