එකට එක්වී රට කෑ උන්.. දෙකට බෙදී රෙදි ගලවා ගනිති.. තිස්ස කුට්ටි තවත් මිනියක් ගොඩ දායි.!

එකට එක්වී රට කෑ උන්.. දෙකට බෙදී රෙදි ගලවා ගනිති.. තිස්ස කුට්ටි තවත් මිනියක් ගොඩ දායි.!

ඊයේ (21) අනුරාධපුර පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ මංගල රැලියේදී පසුගිය ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ රසායනික පොහොර තහනම ක්‍රියාත්මක කර ගොවි ජනතාව පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් ඩී. වීරසිංහ සහ තිස්ස කුට්ටිආරච්චි යන මන්ත්‍රීවරු ඔවුන්ගේම පක්ෂයේ සිට මේ වනවිට රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන එස්.එම් චන්ද්‍රසේන සහ මහින්දානන්ද අලුත්ගම…

“ධම්මිකගෙන් මිලියන ගාණක් සාක්කුවට දාගන්න බැසිල් හැදුවේ” – එස්.බී පොහොට්ටුවේ රෙදි ගලවයි.!

“ධම්මිකගෙන් මිලියන ගාණක් සාක්කුවට දාගන්න බැසිල් හැදුවේ” – එස්.බී පොහොට්ටුවේ රෙදි ගලවයි.!

ජනාධිපතිවරණයේදී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ පුර්ණ සහයෝගය ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහට ලබාදෙන ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් තමා ඉල්ලීමක් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බි දිසානායක සදහන් කරයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන් කළ ඉල්ලිමට ප්‍රතිචාර දක්වමින් ජනපති රනිල් වික්‍රමසිංහට පීඩනයක් ලබාදිය යුතු බවට එදින රැස්විමට පැමිණ සිටි පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හමුවේ ප්‍රකාශ කළ බවද…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ දෙදෙනෙක් රනිල්ගේ සහායට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ දෙදෙනෙක් රනිල්ගේ සහායට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතාගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු වැඩ බලන මහ ලේකම් සාරතී දුෂ්මන්ත මහතාගේ සහාය, මෙවර ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස තරග කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බවට මීට සුළු වේලාවකට පෙර සහතික විය. මීට සුළු වේලාවකට පෙර ෆලවර් රෝඩ් හි ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී,…

රාජ්‍ය සේවයේ අලුත්ම වෙනසක්.. ජනතාව වෙනුවෙන් Work Study අරඹයි.!

රාජ්‍ය සේවයේ අලුත්ම වෙනසක්.. ජනතාව වෙනුවෙන් Work Study අරඹයි.!

රාජ්‍ය සේවයේ ඵලදායීතාව හා කාර්යක්ෂමතාවය වර්ධනය කර ගනිමින් ජනතාවට විශිෂ්ඨ මහජන සේවාවක් ලබාදීමේ අරමුණින් 2025 වසරේදී රාජ්‍ය සේවය තුළ විද්‍යාත්මක වැඩ අධ්‍යයනයක් (Work Study) සිදුකර නිසි ප්‍රමාණයට රාජ්‍ය සේවය යළි සකස් කර ගැනීමේ විද්‍යාත්මක වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇති බව වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂඥ කමිටුවේ සභාපතිවරයා සදහන් කරයි.  එමඟින් අවශ්‍යතාවය පරිදි රාජ්‍ය සේවයේ සේවක සංඛ්‍යාව…

එක ඔලුගෙඩියක් ලක්ෂ දෙදාහයි.. පක්ෂ මාරුවේ ඇත්ත කතාව මරික්කාර් හෙළිකරයි.!

එක ඔලුගෙඩියක් ලක්ෂ දෙදාහයි.. පක්ෂ මාරුවේ ඇත්ත කතාව මරික්කාර් හෙළිකරයි.!

ඊයේ (22) පස්වරුවේ පැවති සමගි ජන සන්ධානයේ මොරටුව ජන හමුව අමතමින් එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරිකාර් මහතා පවසා සිටියේ, පක්ෂ මාරු කරනා එක ඔලු ගෙඩියක් සඳහා ලක්ෂ දෙදහසක මුදලක් මේ මොහොතේ ලබා දෙන බවයි. එමෙන්ම ඔහු පවසා සිටින්නේ නාමල් රාජපක්ෂ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණය සඳහා ඉල්ලීම සාධාරණ නමුත් මේ මොහොතේ රනිල් වික්‍රමසිංහගේ සැලැස්ම…

මැතිවරණය කල්දාපු එකට මම කනගාටු වෙන්නේ නෑ.. ජනපතිගෙන් සැර ප්‍රකාශයක්.!

මැතිවරණය කල්දාපු එකට මම කනගාටු වෙන්නේ නෑ.. ජනපතිගෙන් සැර ප්‍රකාශයක්.!

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම ගැන තමන් කනගාටු වෙන්නේ නැති බවත් ජනතාවට ජීවත්වීමේ අයිතියට තමන් ගරු කළ බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් සදහන් කළේ, “පෝලිම් තිබුණා හැමතැනම. ගෑස් පෝලිම ඉවර වෙනකොට පෙට්‍රල් පෝලිම පටන් ගන්නවා. පෙට්‍රල් පෝලිම ඉවර වෙනකොට බෙහෙත් පෝලිම පටන් ගන්නවා. මෙහෙම පෝලිම් තිබුණේ. ඔබ සියලු දෙනාම අමාරුවෙන් ජීවත්වුණේ….

රාජ්‍ය සේවකයි‍න්ගේ වැටුප 50%කින් වැඩි කරයි.!

රාජ්‍ය සේවකයි‍න්ගේ වැටුප 50%කින් වැඩි කරයි.!

රාජ්‍ය‍ සේවයේ මූලික වැටුප, පහළම ශ්‍රේණි සඳහා අවමය 24%කින් හා ඊට අනුරූපීව සියළුම රාජ්‍ය සේවා වෘත්තිකයින් සඳහා 24% සිට 50%ට වැඩි අගයක් දක්වා වූ මූලික වැටුප 2025 වසරේ ජනවාරි මාසයේ සිට ඉහළ දැමීමට කටයුතු කරන බව වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂඥ කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න සදහන් කරයි. සියළුම රාජ්‍ය සේවකයින් සඳහා පවතින උද්ධමනය හා…

රනිල් කියන පඩි වැඩි කිරීම කිසිවෙකුට කරන්න බෑ….! – අනුර

රනිල් කියන පඩි වැඩි කිරීම කිසිවෙකුට කරන්න බෑ….! – අනුර

ජනාධිපතිවරයා ප්‍රකාශ කරන රු. 15000ක පොහොර සහනාධාරය සහ රු. 25 000ක වැටුප් වර්ධකය කිසිසේත් ලබා දිය නොහැකි බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක පවසයි. රාජ්‍ය සේවයේ මිලියන 1.4ක් සිටින අතර එම පඩි වැඩි කිරීම සඳහා මසකට රු. බිලියන 36ක් ද වසරකට බිලියන 400ක් ද උවමනා බවත් හෙතෙම පෙන්වා දෙයි. එහෙයින් ජනවාරි පඩි වැඩි…

මන්කිපොක්ස් ශ්‍රී ලංකාවට ඇතුළු වෙයි.? සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්!

මන්කිපොක්ස් ශ්‍රී ලංකාවට ඇතුළු වෙයි.? සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්!

එම්පොක්ස් හෙවත් මන්කිපොක්ස් (Monkeypox) රෝගීන් ගුවන්තොටුපොළ මගින් මෙරටට ඇතුළු විය හැකි බැවින් එම රෝගීන් හඳුනා ගැනීමට මුළු දිවයිනම ආවරණය වන පරිදි ආවේක්ශණ පද්ධතිය හොඳින් ශක්තිමත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. මන්කිපොක්ස් (Monkeypox) රෝගීන් මෙරටින් වාර්තා වුවහොත් ඔවුන් වෙන් කර ප්‍රතිකාර කිරීම සඳහා පහසුකම් කොළඹ බෝවන රෝග විද්‍යායතනය තුළ ස්ථාපිත කර…

බදුල්ලෙ නරියයි අම්පාරේ නරියයි කඩ පනහට ඇවිත් හූ කිව්වා.. නිකරුනේ අපිව අවුස්සගන්න එපා.! 

බදුල්ලෙ නරියයි අම්පාරේ නරියයි කඩ පනහට ඇවිත් හූ කිව්වා.. නිකරුනේ අපිව අවුස්සගන්න එපා.! 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ පසුගියදා අනුරාධපුර පැවති ජනාධිපති ධූර නාමල් රාජපක්ෂ මහතාගේ මංගල රැලිය සඳහා සල්ගාදු ක්‍රීඩාංගණය ලබා නොදීම සම්බන්ධව තමාට එල්ල කළ චෝදනා සාවද්‍ය බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ බදුල්ලේ සිට ආ වාචාලයා සහා අම්පාරේ වාචාලය එක්ව තමා…