රතු කට්ට පැන්න හිරුණිකා සජිත්ට මෝඩයා නොකියා මෝඩයා කියයි.!

රතු කට්ට පැන්න හිරුණිකා සජිත්ට මෝඩයා නොකියා මෝඩයා කියයි.!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ගෝඨාභය විසින් දුමින්ද සිල්වාට ලබාදුන් ජනාධිපති සමාවෙන් අද ඔහු නිදහසේ සිටියේ නම් හිරු නාලිකාව සජිත් ප්‍රේමදාස මහතාට අද දක්වන සහයෝගය නොදක්වනු ඇති බවයි. ඇය චෝදනා කරන්නේ 2019 වසරේ පැවති ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයට මූලික වූ ප්‍රධානතම හේතුව එම නාලිකාව බවයි. කෙසේ වෙතත්…

සජිත් ඔයා පරිස්සම් වෙන්න.. ෆුට් නෝට් ගැහුවා.. බැදුම්කර වංචාවට මිලියන 10ක චෙක් ගත්තා.!

සජිත් ඔයා පරිස්සම් වෙන්න.. ෆුට් නෝට් ගැහුවා.. බැදුම්කර වංචාවට මිලියන 10ක චෙක් ගත්තා.!

බැදුම්කර වංචාව සම්බන්ධ අයගෙන් මිලියන 10ක චෙක් පත් ලබාගත් අය නම් තමන් ප්‍රකාශ නොකරන බවත් ඔවුන් තමන්ගේ නිරුවත වහගන්න අනිත් අයට මඩ ගහන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග සදහන් කරයි. තමන් කිසිඳු පුද්ගලයකුට සුරාබදු බලපත්‍රයක් ලබාදී හෝ එවැන්නක් ලබාදෙන ලෙසට කිසිවෙකුගේ නමක් නිර්දේශ කර නොමැති බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග සදහන් කරයි. අමාත්‍ය ප්‍රසන්න රණතුංග තවදුරටත් සදහන්…

රනිල් තනියම මුහුදට පැන්නේ නෑ… හොරු රංචුවත් අරන් පැන්නේ..! – විජයදාස රාජපක්ෂ

රනිල් තනියම මුහුදට පැන්නේ නෑ… හොරු රංචුවත් අරන් පැන්නේ..! – විජයදාස රාජපක්ෂ

රනිල් වික්‍රමසිංහ සිරිකොතේ අලියා වැළලීම පිළිබඳ ඩී.ඇස්. සේනානායක කොතැනක හෝ සිට ශාප කරනු ඇතැයි හිටපු අමාත්‍ය, ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ පවසයි. කෙසේ වුව ද රනිල් වික්‍රමසිංහ තනිවම මුහුදට නොපැමිණීම පිළිබඳ ඔහුට ස්තූති කළ යුතු බව ද හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කළේය. රනිල් මුහුදට පනින්නේ සියලු ම පක්ෂවල සිටි හොරු දූෂිතයන් එකතු කරගෙන ඔවුන් ද සමග බවයි,…

රනිල් වික්‍රමසිංහ මැදපෙරදිග යුද්ධයට ශ්‍රී ලංකාව ඈඳීමේ උත්සාහයක

රනිල් වික්‍රමසිංහ මැදපෙරදිග යුද්ධයට ශ්‍රී ලංකාව ඈඳීමේ උත්සාහයක

විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් පූජ්‍ය අතුරලීයේ රතන ස්වාමීන් වහන්සේ පවසා සිටියේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත් කිරීම රටේ ජනතාවගේ වගකීමක් බවයි. උන්වහන්සේ සඳහන් කළේ ඡන්දය පැවැත්වීමට සතියකට පෙර මුදල් බලය සහ මැර බලය යොදා ගනිමින් යම්කිසි විනාශකාරී ක්‍රියාවක් සිදුකිරීමට උත්සාහ කරයි නම් එය වැළැක්වීම සඳහා සියලු දෙනා කොන්දේසි විරහිතව එක්විය යුතු බවයි. එමෙන්ම…

ගොවීන්ට රුපියල් 15,000/= ක සහනාධාරයක් සමඟ සහන රැසකට කැබිනට් අනුමැතිය හිමිවෙයි.!

ගොවීන්ට රුපියල් 15,000/= ක සහනාධාරයක් සමඟ සහන රැසකට කැබිනට් අනුමැතිය හිමිවෙයි.!

රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා සිටියේ ගොවීන් සහ ධීවරයෙන් සඳහා විශේෂ සහනාධාර රැසක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “අපේ රටේ සම්ප්‍රදායික ප්‍රධාන අපනයන බෝගයක් වන තේ නිෂ්පාදනය ඉහළ නැංවීම අරමුණු කරගෙන තේ වගා කරුවන්ට පොහොර සහනාධාරයක් ලබාදීම සඳහා වන යෝජනාවට කැබිනට්…

හිරු සජිත්ට කඩේ යන්නේ දුමින්ද සිල්වා නිදහස් කර ගන්නයි

හිරු සජිත්ට කඩේ යන්නේ දුමින්ද සිල්වා නිදහස් කර ගන්නයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට හිමිවූ ජනාධිපති සමාවෙන් අද වනවිට ඔහු නිදහසේ සිටිය නම් හිරු නාලිකාව සජිත් ප්‍රේමදාස මහතාට අද දක්වන සහයෝගය නොදක්වනු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි. 2019 පැවති ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයට ප්‍රධාන හේතුවක් වූයේද හිරු නාලිකාව බවද ඇය චෝදනා කරයි. නමුත් මෙවර…

වැස්සේ වෙනසක්

වැස්සේ වෙනසක්

පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද (23) දිනයේ සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව සඳහන්. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. මධ්‍යම කඳුකරයේ…

ඒකටත් පෝලිමේ හිටිය කාලේ ඉවරයි – දුම්රිය නව ඩිජිටල් ප්‍රවේශ පත්‍ර අද සිට ක්‍රියාත්මකයි

ඒකටත් පෝලිමේ හිටිය කාලේ ඉවරයි – දුම්රිය නව ඩිජිටල් ප්‍රවේශ පත්‍ර අද සිට ක්‍රියාත්මකයි

නව ඩිජිටල් දුම්රිය ප්‍රවේශ පත්‍රයක් අද (22) සිට හඳුන්වාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. QR කේතයක් සමඟ හඳුන්වා දී ඇති මෙම නව ටිකට්ප ත දුම්රිය දෙපාර්තමේන්තුවේ pravesha.lk වෙබ් අඩවිය හරහා පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව පවතින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ. අදාළ වෙබ් අඩවියට ඔබගේ ගමන් විස්තර ඇතුළත් කර අදාළ ටිකට් පත සඳහා මුදල් ගෙවු පසු SMS…

විදුලි බිල පහතට.. ජනතාවට සහන සලසන හැටි කංචන කියයි.!

විදුලි බිල පහතට.. ජනතාවට සහන සලසන හැටි කංචන කියයි.!

විදුලි බල හා බලශක්තිය අමාත්‍යය කංචන විජේසේකර මහතා සඳහන් කරන්නේ 2022 ජූලි මාසයේ සිට රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය යටතේ ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ තවත් වසර දෙකක් ඉදිරියට ගමන් කරයි නම්, මීට වඩා මිල සහනයක් ජනතාවට ලබාදීමට විදුලි බල මණ්ඩයට හැකියාවක් පවතින බවයි. එමෙන්ම වර්ෂාපතනය ලැබීම මත ඔක්තෝම්බර් මාසයේදී මිල සංශෝධනය සිදුකළ හැකි අතර ඒ හරහා විදුලි…

රනිල් දිනවන්න වසර 4කින් මල් පාරට ආ හිටපු ඇමති.!

රනිල් දිනවන්න වසර 4කින් මල් පාරට ආ හිටපු ඇමති.!

හිටපු ඇමති එස්. බී නාවින්න මහතා ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහට සහය දීම සඳහා එක්වෙමින් පවසා සිටියේ මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් අතරින් රටේ අනාගතය බාර ගැනීමට සුදුසුම අපේක්ෂකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවයි. එහිදී අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා පැවසූවේ මෙරට පැවති අර්බුදයෙන් පසුව ගත වූ වසර දෙකක කාලය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ…