ඉන්ධන ලබා නොදෙනා බෙදුම්කරුවන් අත්අඩංගුවට.!

ඉන්ධන ලබා නොදෙනා බෙදුම්කරුවන් අත්අඩංගුවට.!

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ ඉන්ධන බෙදා හරින නියෝජිතයන් යැයි කියා ගන්නා කණ්ඩායමක් විසින් ඉන්ධන බෙදා හැරිමේ ක්‍රියාවලිය අඩපණ කරමින් මහජනතාව පීඩාවට ලක්කිරීමට උත්සාහ කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ලැබී ඇත. එමෙන්ම එම ක්‍රියාවලිය හරහා රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණක් සම්බන්ධයෙන්ද කරුණු සඳහන්ව ඇති බැවින් එම පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්…

6 ශ්‍රේණිය දක්වා දැවැන්ත වෙනසක්.. 10 ශ්‍රේණිය ගැනත් තීරණයක්.!

6 ශ්‍රේණිය දක්වා දැවැන්ත වෙනසක්.. 10 ශ්‍රේණිය ගැනත් තීරණයක්.!

ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ මහත්මිය පවසන්නේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු හා හය ශ්‍රේණිවල විෂය නිර්දේශ පමණක් පූර්ණ වෙනසකට ලක්කරන බවයි. නව ප්‍රතිසංස්කරණ යටතේ අනෙකුත් ශ්‍රේණිවල සැලකිය යුතු වෙනස්කම් සිදු නොවන නමුත් 10 වන ශ්‍රේණියේ විෂය පද්ධතිය අර්ධ වශයෙන් වෙනස් වන බව ද විතානපතිරණ මහත්මිය සඳහන් කළා ය. ඇය පැවසූවේ මෙම…

අද සිට වැසි තත්ත්වයේ අඩු වීමක්

අද සිට වැසි තත්ත්වයේ අඩු වීමක්

දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද (04) දිනයේ සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එහි සඳහන්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග…

රජයේ අභිචෝදක තනතුර ඉතා ම භයානකයි… එය නීතිපති බලතල ඇමතිගේ නීතීඥයකුට පැවරීමක්…! – හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා

රජයේ අභිචෝදක තනතුර ඉතා ම භයානකයි… එය නීතිපති බලතල ඇමතිගේ නීතීඥයකුට පැවරීමක්…! – හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා

රජය විසින් යෝජනා කර තිබෙන නව අපරාධ නඩු අධ්‍යක්ෂ ධුරය (රජයේ අභිචෝදක තනතුර) නීතිය දේශපාලනයට යටකිරීමක් බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා පවසයි. මෙවැනි තනතුරක් 1970-77 ආණ්ඩු කාලයේ ක්‍රියාත්මක වූ අතර එකල නියෝජ්‍ය අපරාධ නඩු අධ්‍යක්ෂ පදවිය දැරූයේ තමා බැවින් මෙම කරුණ පිළිබඳව තමන් හොඳින්ම දන්නා බව පැවසූ සරත් එන්. සිල්වා මහතා, නීතිපතිවරයා සතු අපරාධ…

පාර්ලිමේන්තුවට කෑම ගේන එක නතර කළේ බොම්බ ගැහුව නිසා…! – දයාසිරි ජයසේකර

පාර්ලිමේන්තුවට කෑම ගේන එක නතර කළේ බොම්බ ගැහුව නිසා…! – දයාසිරි ජයසේකර

වියදම් කප්පාදු කරමින් ජනාධිපතිවරයා වර්තමානයේ දී හදන සංස්කෘතිය ගැන සතුටු වන්නේ යැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි. “ජනාධිපතිවරයා වර්තමානයේ දී හදන සංස්කෘතිය ගැන අපි සතුටු වෙනවා. මොකද අපිත් එක්ක විපක්ෂයේ කාලයක් එතුමා ඉඳලා ඒවා කතා කළා. ඉස්සර වුණේ පොලීසිය පාතාලයට රිංගපු එක. නමුත් දැන් වෙලා තිබෙන්නේ පාතාලය පොලීසිය අස්සට රිංගලා. ජවිපෙ…

අයවැයේ වැටුප් ගැටළුව විසදන්න ජනපති පොරොන්දු වුනා.. අපි වාහන බලපත‍්‍රත් ඉල්ලුවා..- GMOA

අයවැයේ වැටුප් ගැටළුව විසදන්න ජනපති පොරොන්දු වුනා.. අපි වාහන බලපත‍්‍රත් ඉල්ලුවා..- GMOA

වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි දීමනාව සහ නිවාඩු දින දීමනාව අඩු කිරීම සම්බන්ධයෙන් පවතින ගැටලුවට විසඳුම් ලාබාදෙන බවට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. පවතින ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට සිය සංගමයේ විධායක සභාව කටයුතු කළ බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවැසීය. මෙවර අයවැයෙන් වෛද්‍යවරුන් ඇතුළු රාජ්‍ය සේවයේ මූලික වැටුප්…

මාලිමාණ්ඩුව රිලා සංගණනයට සූදානම්… වැඩේ කරන හැටි නාමල් කියයි…!

මාලිමාණ්ඩුව රිලා සංගණනයට සූදානම්… වැඩේ කරන හැටි නාමල් කියයි…!

රිලවා, දඬුලේනා සහ මොණරා යන සත්ව විශේෂ සංඝණනය කිරීම සඳහා මාර්තු 15 වැනිදා විශේෂයෙන් වෙන්කර ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි. ඒ සඳහා ග්‍රාම නිලධාරී වසම්වල සිටින සියලුම නිලධාරීන් සහභාගී වන බවත් ඔවුන් හරහා ජනතාව දැනුම්වත් කර විනාඩි 5ක් ඇතුළත තම වත්තේ හෝ වගාබිමේ සිටින රිලව්, දඬුලේනුන් සහ මොණරුන් මෙන්ම අනෙකුත් සත්ව විශේෂ…

අපි ඉන්ධන ඇනවුම් කරන්නේ නෑ… ආණ්ඩුව බලෙන් අපට තෙල් දෙනවා… අපි බෙදන්නේ ඒ තෙල්…! – ඉන්ධන බෙදුම්කරුවෝ

අපි ඉන්ධන ඇනවුම් කරන්නේ නෑ… ආණ්ඩුව බලෙන් අපට තෙල් දෙනවා… අපි බෙදන්නේ ඒ තෙල්…! – ඉන්ධන බෙදුම්කරුවෝ

දෛනික ඉන්ධන ඇනවුම මෙන් දෙගුණයක ප්‍රමාණයක් ඊයේ දිනයේ නිකුත් කරන ලද බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි. එම නිසා රට තුළ කිසිදු ඉන්ධන හිගයක් ඇතිවීමේ ඉඩක් නැතැයි එහි සභාපති ඩී.ජේ. රාජකරුණා අවධාරණය කරයි. කෙසේ වුව ද අසත්‍ය ප්‍රචාරවලට බියේ ජනතාව ඉන්ධන පිරවුම්හල් වෙත ගියොත් ගැටලුවක් මතුවනු ඇති බව ද හෙතෙම කියා සිටියි. මේ අතර…

අන්තර්ජාල සේවා බද්ද වෙන රටක් ගහන්න කලින් අපි ගැහුවා…! – ආර්ථික නි. ඇමති

අන්තර්ජාල සේවා බද්ද වෙන රටක් ගහන්න කලින් අපි ගැහුවා…! – ආර්ථික නි. ඇමති

අන්තර්ජාල සේවා සපයන්නන්ගෙන් සියයට පහළොවක් වන බදු මුදල මෙරට දී අය කර නොගතහොත් වෙනත් රටක දී අය කරන බව ආර්ථික නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත මහතා සඳහන් කරයි. ඒ හේතුවෙන් එය මෙරටදි අය කර ගැනීමට කටයුතු කළ බවද හෙතෙම ප්‍රකාශ කරයි. මෙම බද්ද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාලයේ 30%ක ප‍්‍රතිශතයකින් අය කිරීමට අනුමත කර ක්‍රියාත්මක…

තෙල් පෝලිම් වගේ චූටි චූටි ප්‍රශ්න එයි… නමුත් ඒ්වා ජාතික ප්‍රශ්න නෙමෙයි….! – නි. ඇමති නාමල් කරුණරත්න

තෙල් පෝලිම් වගේ චූටි චූටි ප්‍රශ්න එයි… නමුත් ඒ්වා ජාතික ප්‍රශ්න නෙමෙයි….! – නි. ඇමති නාමල් කරුණරත්න

ඉන්ධන පෝලිම් ඇති වීම, හදිසියේ විදුලිය විසන්ධි වීම වැනි පොඩි පොඩි දෑ සිදුවන නමුත් ඒවා ජාතික ප්‍රශ්න බවට පත්නොවන බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ නැවත පෝලිම් යුගයක් පැමිණ තිබේ දැයි උත්සව අවස්ථාවකට පසු මාධ්‍ය නැඟූ පැනයකට පිළිතුරු දෙමිනි. “ඇත්තටම මෙහෙමයි ඉතින්, සමහර පොඩි චූටි චූටි…