පාසල් දෙවැනි වාර නිවා­ඩුව අද සිට

පාසල් දෙවැනි වාර නිවා­ඩුව අද සිට

රජයේ පාසල් හා රජයේ අනු­මත පෞද්ග­ලික සිංහල හා දෙමළ පාසල් සඳහා 2024 වර්ෂයේ දෙවැනි පාසල් වාරය අද (16) අව­සන් කරන බව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය දැනුම් දෙයි. තෙවැනි පාසල් වාරයේ පළමු අදි­යර මෙම මස 26 වැනිදා ආරම්භ කරන බව ද අමා­ත්‍යාං­ශය ප්‍රකාශ කරයි. 2024 වර්ෂය සඳහා තෙවැනි පාසල් වාරය අදි­යර දෙක­කට පව­ත්වන අතර, එහි පළමු අදි­යර මේ…

අද කාලගුණ වාර්තාව මෙන්න

අද කාලගුණ වාර්තාව මෙන්න

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී….

අනුර – නාමල් අතර හමුවෙන් බුකිය ඇවිළෙයි…!

අනුර – නාමල් අතර හමුවෙන් බුකිය ඇවිළෙයි…!

ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ සහ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක අද (15) මැතිවරණ කොමිසම් පරිශ්‍රයේ දී හමු වී ඇත. ඒ ඉදිරි ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දීමට මැතිවරණ කොමිසමට පැමිණි අවස්ථාවේය. ඔවුන් දෙදෙනා එහි දී ඉතා ම සුහදශීලීව කතාබහ කරන අතර එහි වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් හුවමාරු වෙයි.

දෙනෝදහක් ඉදිරියේ රනිල් – සජිත් රටට පෙන්වූ හැසිරීම.!

දෙනෝදහක් ඉදිරියේ රනිල් – සජිත් රටට පෙන්වූ හැසිරීම.!

අද (15) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේදී සියලුම ජනාධිපති ධූර අපේක්ෂකයන් නාම යෝජනා භාරදීම සඳහා පැමිණි අවස්ථාවේදී එම අපේක්ෂකයින් එකිනෙකා අතර සුහද කතාබස්වල යෙදෙමින් සිටිනු මාධ්‍ය වාර්තා කර තිබුණි. එම අවස්ථාවේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ සිටින අපේක්ෂකයින් සමඟ කතාබස් කරමින්, අතට අත දෙමින් සුබ පතමින් සිටි අතර එම අවස්ථාවේදී ඊට පිටුපසින් සිටි විපක්ෂ නායක…

සජිත්ගේ ප්‍රබල මන්ත්‍රීවරයෙක් රනිල්ට හේත්තු වෙයි!

සජිත්ගේ ප්‍රබල මන්ත්‍රීවරයෙක් රනිල්ට හේත්තු වෙයි!

එළඹෙන ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් වේලු කුමාර් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට තීරණය කර ඇත. ජනාධිපතිවරයා නාමයෝජනා භාරදීමට අද (15) දින පිටත්ව යාමට පෙර කොළඹ මල් පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ දේශපාලන කාර්යාලයේදී වේලු කුමාර් මන්ත්‍රීවරයා හමුවී ඇත.

නාමයෝජනා භාරදීම අවසන්

නාමයෝජනා භාරදීම අවසන්

2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීමේ කටයුතු මේ වන විට අවසන් වී තිබේ. එම කටයුතු අද (15) පෙරවරු 9ට රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී ආරම්භ වුණි. පෙරවරු 11 දක්වා නාමයෝජනා භාර ගැනීම සිදුවු අතර ඊයේ (14) දිනය වන විට ඇප තැන්පත් කර තිබු අපේක්ෂකයින් 40 දෙනා අතරින් 39 දෙනෙකු අද මෙලෙස නාම යෝජනා භාරදීම…

හිරුණිකාට ස්විප් ටිකට් එකක්.. පාර්ලිමේන්තු සිහිනය සැබෑ වෙයි.!

හිරුණිකාට ස්විප් ටිකට් එකක්.. පාර්ලිමේන්තු සිහිනය සැබෑ වෙයි.!

සමගි ජන බලවේගයේ කඩුවෙල ආසන ප්‍රධාන ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්‍යාලය විවෘත කිරීම අද (14) එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ඇතුළු දෙහිවල ගල්කිස්ස සහ බොරැල්ල ආසන සංවිධායකවරුද සහභාගී වූහ. එහිදී අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම්බණ්ඩාර පවසා සිටියේ…

“ජය ගමු ශ්‍රී ලංකා” හරහා මිලියන 400ක් හිතවතෙකුට දීලා.. මනූෂට චෝදනා

“ජය ගමු ශ්‍රී ලංකා” හරහා මිලියන 400ක් හිතවතෙකුට දීලා.. මනූෂට චෝදනා

ජාතික ජන බල­වේ­ගයේ වෘත්තීය සමිති කැඳ­වු­ම්කරු වසන්ත සම­ර­සිංහ මහතා ඊයේ (14) විශේෂ මාධ්‍ය හමුවක් ඇඳවමින් මුදල් වංචාවක් පිළිබඳ කරුණු අනාවරණය කළේය. ඔහු සඳහන් කළේ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය හරහා පසුගිය සමයේ ක්‍රියාත්මක වූ “ජය ගමු ශ්‍රී ලංකා” දීප ව්‍යාප්ත විදේශ රැකියා ප්‍රවර්ධන ප්‍රදර්ශනය හරහා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් මිලියන 400 කට අධික රාජ්‍යය…

විජයදාස තනිකර මෛත්‍රී ආයෙත් පරණ මිතුරා ලගට පනී.!

විජයදාස තනිකර මෛත්‍රී ආයෙත් පරණ මිතුරා ලගට පනී.!

ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින විජයදාස රාජපක්ෂට සහයෝගය දැක්වීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉවත්ව ඇති බව වාර්තා වේ. වෙනත් අපේක්ෂකයෙකුට සහාය පල කරනු ඇති බවට වාර්තා වන අතර ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ සඳහන් කරන්නේ තමන්ට ද එවන් තොරතුරක් ලැබී ඇති බවයි. එහෙත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහයෝගය ලැබුණොත් බාරගන්නා බවත් නොලැබුනොත් එයද භාරගන්නා බව ජනාධිපති අපේක්ෂක…

යුද්දෙ දිනපු මහින්ද වෙනුවෙන් නාමල්ට ඡන්දය දෙන්න.. චමල් හඩා වැටෙයි.!

යුද්දෙ දිනපු මහින්ද වෙනුවෙන් නාමල්ට ඡන්දය දෙන්න.. චමල් හඩා වැටෙයි.!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගත් නායකයා බවත් ඔහු රටට විශාල සංවර්ධන වැඩකටයුතු රාශියක් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ සදහන් කරයි. එනිසා හිටපු ජනාධිපති මහින්දට කළගුණ සැලකීමක් ලෙස ඔහුගේ පුත්‍රයා වන නාමල් රාජපක්ෂට එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දය ලබා දෙන්නැයි ඉල්ලා සිටින බව මන්ත්‍රී චමල් රාජපක්ෂ සදහන් කරයි. කලගුණ සැලකීමක් ලෙස නාමල් රාජපක්ෂ…