මහා පරිමාණ මැතිවරණ දූෂණයක සැලැස්මක්.?

මහා පරිමාණ මැතිවරණ දූෂණයක සැලැස්මක්.?

පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණගල මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකා පරිගණක අපරාධ විමර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගෙන් අප…

ස.ජ.බ ප්‍රතිපත්ති ප්‍රකාශය එළියට

ස.ජ.බ ප්‍රතිපත්ති ප්‍රකාශය එළියට

එළඹෙන ජනාධිපතිවරණයට සමගාමීව සමගි ජන බලවේගයේ විසින් සකස් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශන කෙටුම්පත සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත භාරදී ඇති බව වාර්තා වේ. පක්ෂයේ විද්වත් සභාවක් විසින් සකස් කර ඇති එම කෙටුම්පත ඉකුත් බදාදා දින විපක්ෂ නායකවරයාට ලබා දී ඇති බව සඳහන්. ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ලබාදීමෙන් අනතුරුව මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය ජනගත කිරීමට…

මහින්දගෙන් ගැලවී ගිය මන්ත්‍රීවරු පොහොට්ටුවට පයින් ගසා නව පක්ෂයක් හදයි

මහින්දගෙන් ගැලවී ගිය මන්ත්‍රීවරු පොහොට්ටුවට පයින් ගසා නව පක්ෂයක් හදයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් ගැලවී ගිය මැති ඇමතිවරුන් ලබන සතිය වනවිට නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට කටයුතු කරමිනි සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සදහන් කරයි. නව දේශපාලන පක්ෂයක් ආරම්භ කර එළඹෙන ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට එක්වන බව මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සදහන් කරයි. ඊට අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කර…

වැටුප් වැඩිකරන්න සමාගම් 7ක් එකඟ වෙයි.!

වැටුප් වැඩිකරන්න සමාගම් 7ක් එකඟ වෙයි.!

වතු කම්කරුවන් සඳහා වැඩිකළ වැටුප නව වැටුප වන රුපියල් 1700ක මුදල ගෙවීමට වතු සමාගම් 7ක් එකගවී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. මහනුවර දිස්ත්‍රික් වතු කම්කරු සංගම් සහ තරුණ නායක රැස්වීම අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ කම්කරු අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එළඹෙන…

පුරප්පාඩු වූ අමාත්‍ය ධූර සඳහා අරගලයේ නායකන් දෙදෙනෙකුට අවස්ථාව.!

පුරප්පාඩු වූ අමාත්‍ය ධූර සඳහා අරගලයේ නායකන් දෙදෙනෙකුට අවස්ථාව.!

බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරන්නේ එරට විරෝධතා මෙහෙයවූ ශිෂ්‍ය ව්‍යාපාරයක නායකයන් දෙදෙනෙකු වන නහීද් ඉස්ලාම් සහ අසීෆ් මහමුද්ට යන තරුණයින් සඳහා බන්ග්ලාදේශ නව අන්තර්වාර රජයේ ඇමතිකම් පිරිනමා ඇති බවයි. එම අමාත්‍යාංශ වනුයේ තැපැල්, විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය සහ යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශයයි. අමාත්‍ය නහීද් ඉස්ලාම් සහ අසීෆ් මහමුද් 26 වැනි වියේ පසුවන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්…

රනිල්ට කට උත්තර අහිමියි.. බදියුදීන් – චම්පික පොල්ල තියයි.!

රනිල්ට කට උත්තර අහිමියි.. බදියුදීන් – චම්පික පොල්ල තියයි.!

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහ ශ්‍රී ලංකා ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා එළඹෙන ජනාධිපතිවරණයේදී තම සහයෝගය සමගි ජන බලවේගයේ නායක ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබාදීමට සූදානමින් පසුවන බව වාර්තාවේ. මේ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර සාකච්ඡාවට කිහිපයක් පැවැත්වී ඇති අතර තව කිහිප දිනක් තුළ එම…

මැතිවරණ සලකුණු මෙන්න

මැතිවරණ සලකුණු මෙන්න

පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා මැතිවරණ සලකුණු ප්‍රකාශයට පත් කර තිබේ. මැතිවරණ කොමිසම විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කරමින් මෙම මැතිවරණ සලකුණු ප්‍රකාශයට පත් කර ඇති අතර එහිදී සලකුණු 206 ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන් ය. මේ අතර ජනාධිපතිවරණයට අදාළව ද පැමිණිලි සියයකට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව…

අද කාලගුණ වාර්තාව මෙන්න

අද කාලගුණ වාර්තාව මෙන්න

බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා එමෙන්ම, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැනවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි බස්නාහිර, උතුර සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි වනවා ….

රනිල්ගේ හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුවට රාජසභ මණ්ඩපය ඩෝසර් කරපු කුරුණෑගල නගරාධිපතිත් ඇවිත්

රනිල්ගේ හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුවට රාජසභ මණ්ඩපය ඩෝසර් කරපු කුරුණෑගල නගරාධිපතිත් ඇවිත්

අද (10) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති හිටපු පළාත් පාලන අයතන ප්‍රධානීන්ගේ හමුවට කුරුණෑගල රාජසභා මණ්ඩපය ඩෝසර් කර විනාශ කිරීම නිසා වසර දෙකකට සිරදඩුවම් නියම වූ කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීවද අද සහභාගී වී තිබිණි. හිටපු නගරාධිපති තුෂාර සංජීව නියමිත දඩුවම් කාලයට පෙර පෙරේදා දිනයේදී නිදහස් කර තිබිණි. මෙම රැස්වීම සංවිධානය කර තිබුණේ පොහොට්ටුවෙන් ගැලවී…

සුමන්දිරන් සහ නාමල් අතර හමුවක්

සුමන්දිරන් සහ නාමල් අතර හමුවක්

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ පැවැත්විය.ඒ, එම්. ඒ. සුමන්දිරන්ගේ කොළඹ පිහිටි නිවසේදීයි.එම හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් ද සහභාගිවිය.වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක් කර තිබේ.ඉදිරියේදී ඉලංගෙයි තමිල් අරසු පක්ෂය…