ඡන්දෙ දාන්න ජාතික හැඳුනුම්පතක් ඕනෙ නෑ.. මැ.කෝ කියයි.!
මෙරට වතුකරේ ජනතාව ජාතික හැදුනුම්පත නොමැතිකම හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේදී මුහුණදෙන ගැටලු සඳහා ලබා දිය හැකි විසඳුම් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසා සිටියේ ජාතික හැඳුනුම්පත නොමැතිව ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ක්‍රමවේදයන් කිහිපයක් පවතින බවයි. ඔහු පෙන්වා දුන්නේ යම් හෙයකින් ජාතික හැඳුනුම්පත නොමැති පුරවැසියන් සඳහා…
