මන්ත්‍රීවරු 18ක් කැටුව පොහොට්ටුවේ රාජ්‍ය ඇමති රනිල්ගේ සහයට
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් කෑගල්ල දිස්ත්‍රික් නායක ලෙස කටයුතු කළ රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා තවත් ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරුන් 18 දෙනෙකු සමග එළඹෙන ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළ කිරීමට තීරණය කර ඇත. කනක හේරත් මහතා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අද මේ බව පැවසීය. ඒ සඳහා සහභාගී වූ රඹුක්කන…
