හැගීමක් නැති අගමැතිනියගේ කිඹුල් කඳුළු
බංග්ලාදේශයේ විරෝධතා අතරතුර විනාශ වු දුම්රිය ස්ථානයක් නැරඹීමට ගිය අගමැතිනි ෂෙයික් හසීනා කඳුළු පිරි දෑසින් එදෙස බලා සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ. උද්ඝෝෂණ හේතුවෙන් 150 දෙනෙක් පමණ මියගිය අතර එම මියගිය අය වෙනුවෙන් අගමැතිවරිය ඒ ආකාරයට කනගාටු නොවූ බවත් අගමැතිවරිය කිඹුල් කඳුළු හෙළන බවද එරට ජනතාව සදහන් කරයි. මියගිය පුද්ගලයින් හෝ ඔවුන්ගේ පවුල්වලට සමාන…
