රනිල්ගෙන් සජිත් රැක ගැනීමේ සංවිධානයක් පිහිටුවයි
“රනිල්ගේ ගැටයට අසු නොවන්නට” මැයෙන් සජිත් රැක ගැනීමේ ව්‍යාපාරය සංවිධානය කරන විරෝධතා රැලියක් සමගි ජන බලවේග පක්ෂ මූලස්ථාන කාර්යාලය ඉදිරිපිටදී අද (08) උදෑසන 10:00 ට පැවැත්වේ. එක්සත් ජාතික පක්ෂය සමග සමගි ජන බලවේගය සන්ධානගත වීමට එරෙහිව මෙම විරෝධතාව සංවිධානය කරන බව රැලිය සංවිධානය කරන්නෝ පවසති. විරෝධතාව සඳහා සහභාගි වීමට සමගි ජන බලවේග පාක්ෂිකයන් රැසක් පැමිණීමට…
