නෙළුම් පොකුණේදී ජනපති දනින් වැටෙයි.!

නෙළුම් පොකුණේදී ජනපති දනින් වැටෙයි.!

ඊයේ (05) පස්වරුවේ කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදී පැවති “සිත් රූ- 2025” ප්‍රසංගය සඳහා ජනපති අනුර කුමාර දිසානායක සහභාගී වී තිබෙනවා. එහිදී ජනපතිවරයා පවසා සිටියේ ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන “එක්ව – අත් නොහැර” ජාතික ප්‍රතිපත්තියට අනුව ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් සමාජගත කිරීම, සවිබල ගැන්වීම, පුනරුත්ථාපනය සහ රටේ ආර්ථික…

ජොනීගේ හොර දොස්තරට වැඩ වරදියි.!

ජොනීගේ හොර දොස්තරට වැඩ වරදියි.!

ඊයේ (23) ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මහා­ධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේ හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනා­න්දුට එරෙ­හිව කොළඹ මහා­ධි­ක­ර­ණය ඉදි­රියේ පවරා ඇති නඩු විභා­ග­යක දී විත්ති­කරු රෝගීව සිටි බව දක්වා අධි­ක­ර­ණ­යට ව්‍යාජ ලිපි ශීර්ෂ­ය­කින් වෛද්‍ය සහ­ති­ක­යන් නිකුත් කළ වෛද්‍ය­ව­ර­යකු සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කර ඇති බවයි. නඩුව කැඳවූ අව­ස්ථාවේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙනු­වෙන් පෙනී සිටි එහි නීති නිල­ධා­රිනී…

මහේෂි අපේ නෙවෙයි.. GMO ඇඟ බේරාගනී.!

මහේෂි අපේ නෙවෙයි.. GMO ඇඟ බේරාගනී.!

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ අත්අඩංගුවට ගෙන මේවනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න සිය සංගමයේ සාමාජිකාවක නොවන බවයි. රෝගීන් වෙත වෛද්‍ය උපකරණ වැඩි මිලට අලෙවි කිරීමේ චෝදනාවක් මත විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න අතුළු තිදෙනෙකු පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තාමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. පොලිසිය ඇතුළු විවිධ පාර්ශ්ව විසින් සිදුකරන පරීක්ෂණ සඳහා රජයේ…

නීතියට පිටින් බස් ලයිසන් බෙදයි.!

නීතියට පිටින් බස් ලයිසන් බෙදයි.!

අන්තර් පළාත් මාර්ග සඳහා බලපත්‍ර පහක් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය නීතියට පිටින් නිකුත් කර ඇති බවත් ඒ සම්බන්ධව ජාතික ගමනාගමන කොමිෂන් සභාව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. මගී ප්‍රවාහනය සඳහා බස් රථ පළාත් දෙකක් හෝ ඊට වැඩි ගණනක් අතර යෙදවීමට අවසර පත්‍ර නිකුත් කිරීමේ බලතල පවතින්නේ කොමිෂන්…

විදුලි ඒකකයට ගෙවන මුදල තවත් ඉහළට.!

විදුලි ඒකකයට ගෙවන මුදල තවත් ඉහළට.!

ලංකා විදුලිබල මණ්ඩලය විසින් බැටරියක් සහිතව වහල මත සවිකරන සූර්ය පැනල පද්ධති මගින් නිපදවන විදුලි ඒකකයක් සඳහා සිදුකරන ගෙවීම් ඉහළ දැමීමට තීරණය කර ඇත. ඒ අනුව සූර්ය පැනල පද්ධති මගින් උත්පාදනය කරන විදුලි ඒකකයක් සඳහා ගෙවන මුදල රුපියල් 27 සිට රුපියල් 45.80 දක්වා ඉහළ නංවා ඇත. කෙසේ වෙතත් බැටරියක් රහිත සූර්ය පැනල පද්ධති සඳහා මෙම…

කොළඹ සුරසැප වින්ද හිටපු ඇමතිලාට කෙඳිරිගෑවෙයි.!

කොළඹ සුරසැප වින්ද හිටපු ඇමතිලාට කෙඳිරිගෑවෙයි.!

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් කොළඹ සුපිරි නිවාස හිමි දේශපාලඥයින් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ ඇත. සුපිරි නිවාස හිමි අදාළ දේශපාලඥයින් අතර හිටපු ප්‍රබල අමාත්‍යවරුන් කිහිප දෙනෙකු වන බව පොලීසිය සඳහන් කරයි.

දූෂණ විරෝධී පනත වැඩ අරඹයි.. රන් කැකුළු ගිණුම දක්වා වත්කම් පිරික්සයි.!

දූෂණ විරෝධී පනත වැඩ අරඹයි.. රන් කැකුළු ගිණුම දක්වා වත්කම් පිරික්සයි.!

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් රාජ්‍ය සේවකයන් බාර දෙන වත්කම් බැරකම් ප්‍රකාශ වලට ඔවුන්ගෙන් යැපෙන බිරින්දෑවරුන් දරුවන් ඇතුලු සියලු පුද්ගලයන්ගේ (වයස නොසලකා) වත්කම් පිළිබඳ විස්තරද ඇතුළත් කරන්නැයි දැනුම්දී ඇත. නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත අනුව අනිවාර්යයෙන්ම එසේ කටයුතු කළ යුතු බව එම කොමිෂන් සභාව පවසයි. දේශපාලඥයන් ඇතුළු ඇතැම් ප්‍රබල පුද්ගලයන් සිය අයතා…

ලෝකය පුරා සිටින සියලුම අමෙරිකානුවන්ට අනතුරු ඇඟවීමක්.!

ලෝකය පුරා සිටින සියලුම අමෙරිකානුවන්ට අනතුරු ඇඟවීමක්.!

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය පුරවැසියන්ට “ලොව පුරා අනතුරු ඇඟවීමක්” නිකුත් කර ඇත. පවතින යුද ගැටුම් හේතුවෙන් විදේශයන්හි සංචාරය කරන, ජීවත්වන අමෙරිකානුවන්ගේ ආරක්ෂාව දැඩිව අවදානමකට ලක්විය හැකි බැවින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම අනතුරු ඇඟවීම කර ඇත. ඊශ්‍රායලය – ඉරානය අතර යුද ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස මැදපෙරදිග හරහා ගමන් කිරීමට බාධා ඇති වී ඇති අතර වරින්…

දීර්ඝ සටහනක් ලියා මහින්දානන්දගේ බිරිඳ හෘදසාක්ෂියෙන් නිදහස් වෙයි.!

දීර්ඝ සටහනක් ලියා මහින්දානන්දගේ බිරිඳ හෘදසාක්ෂියෙන් නිදහස් වෙයි.!

අධිකරණයෙන් 20 වසරක දඬුවම් ලබාසිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ බිරිඳ විසින් හිටපු අමාත්‍යවරයාගේ නිල සමාජ මාධ්‍ය ගිණුම භාවිතා කරමින් ඉතා දීර්ඝ මෙන්ම ආශ්වාදජනක සටහනක් තබා ඇත. එය මෙසේය, හුදෙක් මගේ හෘදයසාක්ෂියෙන් නිදහස් වීම පිණිසම පමණක් මෙසේ සටහන් තබමි. දැන් ඉදින් ඔබ මට එල්ලා ගැසුවත් ගසා එල්ලුවත් කම් නැත; මට තවත් රිදෙන්නට තැන් නැත! (මම…

මර බියෙන් කැලෑ වැදුනු සුමේධ මාස 3කට පසු එළි බහී.!

මර බියෙන් කැලෑ වැදුනු සුමේධ මාස 3කට පසු එළි බහී.!

පසුගිය මාර්තු මාසයේ ගලාපිටගල, මරදන්කඩවල ප්‍රදේශයේදී මාර්ග අනතුරකට ලක්ව එක් දළක්ද බිඳී ගිය ‘සුමේධ’ නම් ඇතා බියට පත්ව කැලෑ වැදීමෙන් පසුව මෙතෙක් අතුරුදන්ව සිටි අතර 10 දිනයේ මින්නේරිය ජාතික උද්‍යානයේදී දැක ගැනීමට හැකි වූ බව නිලධාරීන් තහවුරු කර ඇත.  ජාතික උද්‍යාන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ සුමේධ යැයි විශ්වාස කෙරෙන ඇතා 10 දැක ගැනීමට හැකි වූ…