40%ක් ගමේ පොලිස්.. පොලිස්පති දැඩි තීරණයක.!

40%ක් ගමේ පොලිස්.. පොලිස්පති දැඩි තීරණයක.!

‘නව රජයේ වැඩපිළිවෙල සමග පොලීසියේ කාර්යභාරය’ යන තේමාව යටතේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත් වූ විශේෂ මාධ්‍ය හමවේදී වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසා සිටියේ මෑතකදී සිදුකළ සමීක්ෂණයක් අනුව පොලිස් නිළධාරීන්ගෙන් 40% ඔවුන් ස්ථිර පදිංචි ප්‍රදේශයේ පොලිස් ස්ථානයන්හි සේවයේ නියතුව සිටිනා බවයි. එමෙන්ම ගමේ නිළධාරියා ගමේ පොලිසියේ නොසිටිය යුතු බවට අමාත්‍යංශ ලේඛම්වරයා සහ තමා දැඩි ස්ථාවරයක…

සජිත් අළුත් තුරුම්පු එකතු කරයි.. ගමේ බලය අල්ලන්න ලොකු සැළැස්මක්.!

සජිත් අළුත් තුරුම්පු එකතු කරයි.. ගමේ බලය අල්ලන්න ලොකු සැළැස්මක්.!

සමගි ජන බලවේගයේ පක්‍ෂ මූලස්ථානය ඉදිරිපිට දී මාධ්‍යයට අදහස් දක්වමින් විපක්‍ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූවේ ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණ දීම සඳහා විපක්‍ෂය නියෝජනය කරන සියලුම දේශපාලන පක්‍ෂ සමග සාකච්ඡා කරන බවයි. තුනෙන් දෙකක ජනවරමක් ලබා බලයට පත්වූ වත්මන් රජය එම ජනවරමට ගරුකර ජනතාව අපේක්‍ෂා කරන සහන ලබාදී ජනතාවට…

අද සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්

අද සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්

උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා ඒ අනුව ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්…

මාලිමාවට උදවු කල මහ මෝල් හිමියෙකුට සහල් කිලෝවකින් රුපියල් සීයක ලාබයක්..?

මාලිමාවට උදවු කල මහ මෝල් හිමියෙකුට සහල් කිලෝවකින් රුපියල් සීයක ලාබයක්..?

රුපියල් 270ට සහල් විකිණීම හරහා ලබන අධික ලාභය යන්නේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ ප්‍රධාන පෙළේ සහල් මෝල් හිමිකරුවන්ට දැයි සමගි ජන බලවේගයට සැක බව සජබ මහනුවර දිස්ත්‍රික් සංවිධායක මහේෂ් සේනානායක මහතා කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවැසුවේය. මේ නිසා අද වන විට සහල් කිලෝවක් රුපියල් 230ට ලබා ගැනීමට පාරිභෝගිකයාට නොහැකි වී තිබෙන බවත්…

සේවිකාවන්ට ලිංගික අතවර සනාථයි.. පාර්ලිමේන්තු සේවකයන් තිදෙනෙක් සේවයෙන් නෙරපයි

සේවිකාවන්ට ලිංගික අතවර සනාථයි.. පාර්ලිමේන්තු සේවකයන් තිදෙනෙක් සේවයෙන් නෙරපයි

පාර්ලිමේන්තුවේ සේවිකාවන්ට ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ පාර්ලිමේන්තු සේවකයන් තිදෙනෙකු සේවයෙන් පහ කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි. පරීක්ෂණයකින් පසු මෙම සේවකයින් වැරදිවලට ​​වැරදිකරුවන් බව තහවුරු වීමෙන් පසුව ඔවුන් සේවයෙන් පහ කර ඇත. පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියගේ නිර්දේශය මත කථානායක ජගත් වික්‍රමරත්න විසින් 2024 ජනවාරි 9 වැනි දින ඔවුන් සේවයෙන් පහ කිරීම අනුමත…

පුංචි ඡන්දෙන් අපි දිනනවා… මාලිමාව පරද්දන්න ජනතාව තීන්දු කරලා ඉවරයි…! – සමන් රත්නප්‍රිය

පුංචි ඡන්දෙන් අපි දිනනවා… මාලිමාව පරද්දන්න ජනතාව තීන්දු කරලා ඉවරයි…! – සමන් රත්නප්‍රිය

එජාපය සහ සජබ එකතු වීමේ සාකච්ඡා ආරම්භ වීම පිළිබඳ පුවත සමජගත වීමත් සමග ජනතාවට මාලිමාණ්ඩුව පරාජය කිරීමේ උවමනාවක් මතුව ඇතැයි හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය පවසයි. රට පුරා සමූපකාර ඡන්ද ප්‍රතිඵල ඔස්සේ එළියට එන්නේ එම අභිලාෂය බවයි, ඔහු පෙන්වා දෙන්නේ. එජාප සජබ එකතු වුවහොත් පළාත් පාලන මැතිවරණයෙන් මාලිමාව පරාජය කිරීමට හැකියාව ඇති බව ද…

අවුරුද්දකට පාරක් ගෝල්ෆේස් ගිහින් ආණ්ඩු පෙරළන්න අවශ්‍යතාවක් නෑ…! – දුමින්ද නාගමුව

අවුරුද්දකට පාරක් ගෝල්ෆේස් ගිහින් ආණ්ඩු පෙරළන්න අවශ්‍යතාවක් නෑ…! – දුමින්ද නාගමුව

අවුරුද්දකට වරක් ගාලු මුවදොරට ගොස් ආණ්ඩු පෙරළීමේ අවශ්‍යතාවක් කිසිවෙකුට නොමැති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විධායක සභික දුමින්ද නාගමුව පවසයි. වර්තමාන ආණ්ඩුවෙන් ජනතාව අපේක්ෂා කළ අභිලාෂ වෙත ආණ්ඩුව කැඳවීමේ දේශපාලනයක් රටට උවමනා බව ද හෙතෙම පෙන්වා දෙයි. තමන්ට ලැබුණු ඡන්ද ප්‍රමාණයට වැදගත් නොවන අතර තමන් නිරත වන්නේ පෙර කී දේශපාලනයෙහි බව ද ඔහු සඳහන් කරයි.

පුංචි හීන වලට තටු දෙන්න “ජා” මහතාගෙන් අත හිත.!

පුංචි හීන වලට තටු දෙන්න “ජා” මහතාගෙන් අත හිත.!

මෙරට වතුකර පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර 60ක් ඉදිකිරීම වෙනුවෙන් ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සහ ඉන්දීය මහකොමසාරිස් සත්තෝෂ් ජා මහතා අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම 16 සිදු විය. නුවරඑළිය, නුවර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල වතුකර පාසල් සඳහා මෙම ස්මාර්ට් පන්ති කාමර ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර ඒ හරහා මෙරට වතුකර ප්‍රජාවන්හී…

රට හදන තැන කැත කළ උන්ට කථානායකගෙන් පාඩමක්.!

රට හදන තැන කැත කළ උන්ට කථානායකගෙන් පාඩමක්.!

නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසන්නේ පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසනයන් සිදුකිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙකු සේවයෙන් පහකර ඇති බවයි. අදියර කිහිපයක් යටතේ සිදුකළ විමර්ශනවලින් අනතුරුව මෙම සේවකයින් තිදෙනා වැරදිකරුවන් ලෙස තහවුරු වූ බව එම නිවේදනයෙ වැඩිදුරටත් සඳහන් වේ. එම විමර්ශනවලින් අනතුරුව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියගේ නිර්දේශ මත එම සේවකයින් තිදෙන‍ා සේවයෙන්…

නිහඬ ත්‍රස්තවාදයක් මට්ටු කරමින් Clean Sri Lanka මුල් ඵල‍ය දරයි.!

නිහඬ ත්‍රස්තවාදයක් මට්ටු කරමින් Clean Sri Lanka මුල් ඵල‍ය දරයි.!

‘නව රජයේ වැඩපිළිවෙල සමග පොලීසියේ කාර්යභාරය’ යන තේමාව යටතේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමවුකට එක්වෙමින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ, Clean Sri Lanka වැඩසටහනට සමගාමීව පොලීසිය දියත් කරන රථවාහන මෙහෙයුම හරහා රථ වාහන අනතුරුවලින් දිනකට මියයන පුද්ගලයින් ගණන අඩුකර ගැනීමට හැකි වූ බවයි. මාර්ග විනය පවත්වාගෙන යෑම අතිශය වැදගත් බවත් මෙය…