පාන් ගෙඩියක් රුපියල් 100ට දෙන්න පුළුවන්.. ඇමති වසන්තට කියයි.!
තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 25කින් අඩු කිරීමට කටයුතු කරන්නේ නම් පාන් රාත්තලක් රුපියල් 100කට පාරිභෝගික ජනතාවට ලබාදීමට හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ නියෝජිතයෝ සදහන් කරයි. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ නියෝජිතයෝ විසින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ සමඟ එම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී මේ බව දැනුම් දෙයි. සමස්ත…
