වාහන ගේන ගැසට්ටුව ප‍්‍රමාදයි… අවසන් බදු ගණනයක් තවම නෑ
දැනට ක්‍රියාත්මක වාහන ආනයන සීමා ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය මෙතෙක් මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර නැත. පෙබරවාරි මස පළවෙනිදා සිට වාහන ආනයන සීමා ඉවත් කිරීම රජයේ ස්ථාවරය වෙයි. නමුත් මේ දක්වා ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට කටයුතු කර නොමැත. මෙම තත්ත්වය මත වාහනයක් ආනයනයේදී නිශ්චිතව පැනවෙන බදු අනුපාතයන් පිළිබඳව නිසි අදහසක්…
