ලොවම බියගැන්වු චීන වෛරසය ගැන සෞඛ්‍ය ඇමතිගෙන් දැනුම්දීමක්.!
ලෝකයේ අවධානය යොමුව ඇති චීන වෛරසය සම්බන්ධයෙන් රජය ඉතා සුපරික්ෂාකාරීව කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී සදහන් කරයි. වසංගත රෝග විද්‍යා අංශය නිරන්තරයෙන් ඒ සම්බන්ධයෙන් වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත සපයමින් සිටින බවත් එම වෛරසය වැළඳුනු රෝගියෙක් වාර්තා වුවහොත් නිසැකවම ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සදහන් කරයි. මේ අතර ශ්වසන…
