ජනපති අනුර පින් පඩි සේවයට තිත තියයි.!
ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගාසිටුවීමට සෘජු විදේශ ආයෝජන කැඳවා ගෙන ඒම තානාපතිවරයාට පැවරෙන ප්‍රධාන වගකිමින් බවත් ඒ සදහා අවශ්‍ය සහයෝගය ලබාදීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි. පසුගිය කාලයේ රාජතාන්ත්‍රික සේවාවන්හි නිරත නිලධාරීන් ශ්‍රී ලංකාවේ නාමය අපකීර්තියට පත් කළ අවස්ථා තිබූ බවත් නව පත්වීම් ලබා ගන්නා රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් එවැන්නක් බලාපොරොත්තු නොවන බවත් ජනාධිපතිවරයා…
