පාස්පෝට් ගැටළුව යලිත්

පාස්පෝට් ගැටළුව යලිත්

ශ්‍රී ලාංකිකයන්ට දැනට නිකුත් කරමින් සිටින විදේශ ගමන් බලපත්‍ර 7,50,000 ක තොගයට අමතරව නව විදේශ ගමන් බලපත්‍ර තොග ලබා ගැනීම සඳහා ඇණවුමක් තවමත් රජය ලබා දී නොමැති බැවින් විදේශ ගමන් බලපත්‍ර හිඟය අඛණ්ඩව පැවැතුණහොත් ශ්‍රී ලාංකිකයන් රට රැකියා සඳහා පිටත්වීමට තර්ජනයක් එල්ල විය හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසුගියදා අනතුරු ඇඟවීය. ඉදිරියේදී පැවැත්වීමට නියමිත…

ජනතාව වෙනුවෙන් TELL IGP සහ I-need අලුත් වෙයි.!

ජනතාව වෙනුවෙන් TELL IGP සහ I-need අලුත් වෙයි.!

ශ්‍රී ලංකා පොලීසිය විසින් TELL IGP (පොලිස්පතිට කියන්න) සහ l-need සේවාව නව මුහුණුවරකින් එළිදැක්වීම අද (06) දින වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් පොලිස් මූලස්ථානයේදී සිදු කරන ලදී. පොලීසිය මහජනතාව වෙත වඩාත් සමීපව කටයුතු කිරීමට හා ඔවුන්ගේ ගැටලු සදහා කඩිනමින් ප්‍රතිචාර දැක්වීම අරමුණු කර ගනිමින් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති අතර TELL IGP ව්‍යාපෘතිය හරහා…

අධ්‍යාපන ඇමති හරිනි අපි එක්ක කතා කරන්නෑ.. ඇය උත්සව වලට යනවා විතරයි..- ස්ටාලින් මාධ්‍ය හමුවේ..

අධ්‍යාපන ඇමති හරිනි අපි එක්ක කතා කරන්නෑ.. ඇය උත්සව වලට යනවා විතරයි..- ස්ටාලින් මාධ්‍ය හමුවේ..

ගුරුවරුන්ගේ උසස් වීම් වැටුප් වර්ධක හා සේවා ස්ථර කිරීම් සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ගුරු වෘත්තීය සමිති හෙට රැස්වන බව ලංකා ගුරු සංගමය පවසයි. එම සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කරන ලදී. ‘සේවයේ නිරත වෙලා ඉන්න දෙලක්ෂ හතලිස් දාහකට වැඩි ගුරුවරුන්ගෙන් ලක්ෂෙකට වැඩි ගුරු පිරිසකට තවමත් තමන්ගේ…

මෝල් පාලනයෙන් පසු රටට ආණ්ඩු පාලනය උදාවෙයි.!

මෝල් පාලනයෙන් පසු රටට ආණ්ඩු පාලනය උදාවෙයි.!

ශ්‍රී ලංකා රජය විසින් ජනවාරි 03 වන සතියේ සිට වී මිලදී ගැනීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් මෙම වැඩපිළිවෙල සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීමේ කටයුතු ඉතා ඉක්මනින් සිදුකර ගැනීමට නියමිත බවත් වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්ලන්ද මහතා පැවසීය. වී අලෙවි මණ්ඩලය සතුව අදාළ ප්‍රතිපාදන පවතින බවත් මෙලෙස ලබා ගන්නා වී රජයේ සංචිත…

ඇමති නලින්​ද දිළින්ඳන් සූරා කන්නේ ඇයි..?

ඇමති නලින්​ද දිළින්ඳන් සූරා කන්නේ ඇයි..?

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගිය දා පිලිකා රෝහලේ දී සිදු කරණු ලැබූ ප්‍රකාශ හරහා සිදු කරණු ලැබූවේ මෙරට පරිත්‍යාගශීලින් අධෛර්මත් කිරීමත් බෞද්ධ සංස්කෘතියට සහ අනිකුත් ආගම්වලටද පහර ගැසීමත් බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (06) එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි….

‘Clean Sri lanka පාරේ කොස් විකුණන්න බෑ’ පුවත සත්‍යයි.. හඬපට අප සතුයි..- අරුණ Full Page අභියෝගයක

‘Clean Sri lanka පාරේ කොස් විකුණන්න බෑ’ පුවත සත්‍යයි.. හඬපට අප සතුයි..- අරුණ Full Page අභියෝගයක

රජය විසින් ආරම්භ කර ඇති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පාරේ කොස් විකුණන්න බැරි බවට පසුගිය සතියේ තම පුවත්පත විසින් පළ කළ වාර්තාවේ අකුරක් කොමාවක් නෑර සියල්ල සත්‍ය බව එම පුවත්පත සටහන් කරයි. අද දින එම පුවත්පතේ විශේෂ කර්තෘ සටහනක් තබමින් ඔවුන් පෙන්වා දෙන්නේ මෙම වාර්තාවේ සියල්ල සනාථ කිරීම සඳහා අදාල හඬපත වීඩියෝ සාක්ෂි පවා…

යුක්තියේ සාධාරණත්වය වෙනුවෙන් ජනපතිගෙන් ඓතිහාසික පියවරක්.!

යුක්තියේ සාධාරණත්වය වෙනුවෙන් ජනපතිගෙන් ඓතිහාසික පියවරක්.!

මෙරට ඉතිහාසයේ ආන්දෝලනයට තුඩු දී තිබෙන නඩු කටයුතු පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නීතිපති පාරින්ද රණසිංහ මහතා අතර සාකච්ඡාවක් ඊයේ (06) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාවේදී නීතිය පසිඳලීම සඳහා ක්‍රියා කරන සියලු ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මෙහිදී අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය තහවුරු කිරීම නීතිපති දෙපාර්තමේන්තුවේ…

ප්‍රදේශ රැසකට අද වැසි

ප්‍රදේශ රැසකට අද වැසි

නැගෙනහිර පළාතේත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේත්, ගාල්ල, මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින්…

අදානි සම්බන්ධයෙන් මාලිමා රජයේ තීරණය.!

අදානි සම්බන්ධයෙන් මාලිමා රජයේ තීරණය.!

ශ්‍රී ලංකා රජය මන්නාරම හා පූනරීන් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත අදානි සමාගමේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘති පිළිබඳ සලකා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මෙම යෝජනාව 2025 ජනවාරි 06 වන දින රැස්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඉදිරිපත් කිරීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවසීය. මෙම ව්‍යාපෘති මගින් මෙගාවොට් 484ක විදුලි බලයක් ජනනය…

දුමින්ද සිල්වාගේ වැලිකඩ මාලිගාව බිමට සමතලා වෙයි.!

දුමින්ද සිල්වාගේ වැලිකඩ මාලිගාව බිමට සමතලා වෙයි.!

මරණීය දණ්ඩනයට ලක්ව මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලේ විශේෂ පහසුකම් ලබාගෙන සිටින බවට පළවන වාර්තා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා ප්‍රතික්ෂේප කරයි. ඔහු පැවසූවේ දුමින්ද සිල්වා මේ වනවිට වැලිකඩ බන්ධනාගාර රෝහලේ 3 වන වාට්ටුවේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින අතර, එම වාට්ටුවේ තවත් සිරකරුවන් 50 දෙනෙකු රඳවා…