නව වසරේ පොලීසියත් වැඩ අරඹයි.. විශේෂ මෙහෙයුම්.!

නව වසරේ පොලීසියත් වැඩ අරඹයි.. විශේෂ මෙහෙයුම්.!

දිවයිනේ සෑම පොලිස් වසමක්ම ආවරණය කරමින් පෙරේදා (02) දින සිට නැවත දැනුම්දෙන තුරු විශේෂ රථවාහන මෙහෙයුම් සිදුකරන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇත‍. රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීමේ අරමුණින් නව රජයේ ප්‍රතිපත්තියක් අනුව ක්‍රියාත්මක වන ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක් උදෙසා ක්‍රියාත්මක වන ‘Clean SriLanka’ ව්‍යාපෘතියට සමගාමීව මෙය සිදු…

බැසිල් සාහසික පාවාදීමකට හසු වෙයි.. විමල් රජයේ ශාක්ෂිය වීමට සැරසෙයි.!

බැසිල් සාහසික පාවාදීමකට හසු වෙයි.. විමල් රජයේ ශාක්ෂිය වීමට සැරසෙයි.!

හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඊයේ (03) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) හමුවට පැමිණ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් නීතිවිරෝධීව උපයාගෙන ඇතැයි කියනා වත්කම් කිහිපයක් සම්බන්ධයෙන් ශාක්ෂි ඉදිරිපත් කළේය. මින් පෙර පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනක් අතරතුර සිදු කළ අදහස් දැක්වීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස පැමිණ සිටි නමුත් ඔහුට ඒ සඳහා අපරාධ පරීක්ෂණ…

වැසි අඩු වෙයි

වැසි අඩු වෙයි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පැවති වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (04) බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා ඒ අනුව ඌව පළාතෙත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…

වසර 5ක් යනතුරු මාරුවීම් ඉල්ලන්න එපා.!

වසර 5ක් යනතුරු මාරුවීම් ඉල්ලන්න එපා.!

තම පත්වීම ලබන පාසලේ වසර පහක් සේවය කර අවසන් වනතුරු ස්ථාන මාරු නොඉල්ලන ලෙස නැගෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර සදහන් කරයි. ආණ්ඩුකාරවරයා තවදුරටත් සදහන් කළේ, “ඉගැන්වීම යනු කලාවක්, නිපුණතාවයක් විද්‍යාවක්. අපි ගුරු වෘත්තියට දෙන තැන හොඳටම මදි. අඩු තරමින් වෛද්‍ය වෘත්තියට ලබාදෙන තරමට වැඩි තත්ත්වක් මීට ලබාදිය යුතුයි. අපි කරන ඉගැන්වීම නිසා එකවර ළමයි තිහක්…

ආණ්ඩුවේ දින 100 නිම වෙද්දී අන්තරේ යන්තරේ අතට ගනී.!

ආණ්ඩුවේ දින 100 නිම වෙද්දී අන්තරේ යන්තරේ අතට ගනී.!

පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ ගලහා මංසන්ධියේදී වෛද්‍ය පීඨයේ සිසුන් ඇතුළු මහා ශිෂ්‍ය සංගමය පෙරේදා (01) දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි. මහා ශිෂ්‍ය සංගමය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ කොතලාවල විශ්වවිද්‍යාලය මගින් වෛද්‍ය උපාධිය මුදලට විකුණන බවට චෝදනා කරමින් එහිදී සිසුන් වැඩිදුරටත් පැවසූවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහිව සටන ඉදිරියට ගෙනයන බවය.

අඩු මිල මත්පැන් බෝතලයට පොලු පහරක්.!

අඩු මිල මත්පැන් බෝතලයට පොලු පහරක්.!

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සුරාබදු කොමසාරිස් ජනරාල් යූ.එල්. උදයකුමාර මහතාට ලිපියක් යොමු කරම්න් පවසන්නේ, සුරාබදු දෙපාර්තමේන්තුව හඳුන්වා දීමට යන අඩු මිල මත්පැන් බෝතලය ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් වත්මන් රජයේ ප්‍රතිපත්තියට පටහැනි බවයි. එම සංගමයේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගේ හා දුම්කොළ, මද්‍යසාර සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥ කමිටුවේ සභාපති වෛද්‍ය…

බැසිල්ගේ නීතිවිරෝධී වත්කම් අග සිට මුලට සොයයි.!

බැසිල්ගේ නීතිවිරෝධී වත්කම් අග සිට මුලට සොයයි.!

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නීතිවිරෝධීව වත්කම් උපයාගෙන අමෙරිකාවෙන් ගෙයක් අරන් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 2022 වසරේදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. මෙම ප්‍රකාශය කළේ කොහොමද.? මොන දත්ත පදනම් කරගෙනද.? කවුද තොරතුරු ලබාදුන්නේ.? කවුද එම තොරතුරු තහවුරු කලේ.? ඒ සම්බන්ධයෙන් ඡායාරූප තියෙනවද.? තවත් රහසිගත සාක්ෂි තියනවද.? යන්න මුල සිට අගට ⁣සියලු තොරතුරු හොයන්න CIDයට…

තවත් විභාග ප්‍රශ්න පත්‍ර පිටවෙලා.!

තවත් විභාග ප්‍රශ්න පත්‍ර පිටවෙලා.!

උතුරු මැද පළාතේ 2024 තුන්වැනි වාර විභාග ප්‍රශ්න පත්‍ර පිට වී ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් අසේල විජේසිංහ සදහන් කරයි. ඊයේ (02) දිනයේ සිට පාසල් නව වාරය ආරම්භ කිරීමෙන් පසු තුන්වැනි වාර විභාගය පැවැත්වීමට නියමිත බවත් මේ වනවිටත් හයවැනි ශ්‍රේණියේ භූගෝල විද්‍යාව ඇතුළු ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර වට්ස් ඇප් (Whatsapp) සමූහ…

පාසල් මගහරින උසස් පෙළ සිසුන් ගැන හොයන්න

පාසල් මගහරින උසස් පෙළ සිසුන් ගැන හොයන්න

උසස් පෙළ අධ්‍යාපනය හදාරන සිසුන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයාබැලිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ කුමන හේතුවක් මත හෝ දරුවන්ට අධ්‍යාපන අවස්ථා මගහැරීම නතර විය යුතු බවයි. මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළා. වර්තමානයේ පාසල්වල උසස් පෙළ පන්ති කාමර තුළ දරුවන්‍…

රටේම ජනතාවට නව Whatsapp අංකයක්.!

රටේම ජනතාවට නව Whatsapp අංකයක්.!

රටේ ජනතාව ඉදිරිපත් කරන ඉල්ලීම් වලට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සදහා කම්කරු අමාත්‍යාංශයෙන් නව “WhatsApp” අංකයක් හඳුන්වා දී ඇත. වැඩ කරන ජනතාවගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ සේවා සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙනුත්, තෘප්තිමත් ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම සදහාත් මෙම අංකය හඳුන්වා දුන් බව කම්කරු අමාත්‍යංශය සදහන් කරයි. තම සේවාවන් කාර්යක්ෂම කිරීමේ අරමුණින් සහ මහජනතාවට ඔවුන්ගේ ඉල්ලීම්…